මයික් එක දුන්නට රූපේ දෙන්නේ නෑ - සජිත්
- 20 02 2020
- 12:51
- {{hitsCtrl.values.hits}} views
- ..
පාර්ලිමේන්තු සජීවී විකාශයේදී තමන්ට කථා කිරීමට මයික්‍රෝෆෝනය ලබාදුන්නත් තම රූපය තිර හරහා නොපෙන්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අද (20දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
" මයික් එක දුන්නට රූපේ දෙන්නේ නෑ. මොනවා හරි ජිල්මාට් එකක් තිබෙනවා "
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
