මන්ත්රී SB ගමන් කළ රථයට බාධා කළ පිරිසට වෙඩි
පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායක මහතා ගමන් කළ රථයට පුද්ගලයන් පිරිසක් අද (06දා) පස්වරුවේ ගිනිගත්හේන, පොල්ලිටිය ප්රදේශයේදි බාධා කර තිබේ.
මන්ත්රීවරයා ගමන් ගත් රථයට පසුපසින් ගමන් කළ ආරක්ෂක රථයේ සිටි නිලධරීන් මෙම බාධා කළ පිරිසට වෙඩි තැබීමක් සිදුකර තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු මුලින්ම තැලිගම රෝහළටත් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා කරවනැල්ල මූලික රෝහල වෙතටයත් යොමුකර තිබේ.
ගිනිගත්හේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
-
Gamage Thursday, 07 November 2019 04:08 AM
ආණ්ඩුව නොමැතිව මේ ජරපස්සලගේ බලය. කුරුණෑගලදී සජිත් එයාගේ රැලියට යන්නට ඉඩ නොදීපු කට්ටියක් මේ. මුන්ට බලය ලැබුනොත් කොහොම වෙයිද ඉදිරි අවුරු පහකට >>> මමමේ තත්වයේ අය්යේ අක්කේ හිතල බලන්න මෙයාල දළදා මාලිගාව වටේ ගණිකාවෝ එක්ක කර රේස් ගිය .. රත්පස්වල අහිංසක ජනතාවට වෙඩි තිබ්බා. කියන්න බොහෝ දේ ඔබල දන්නව්. මෙයාලනම් යේ බලයට එන්න දෙන්න එපා ..
Reply : 62 35
Dayan Thursday, 07 November 2019 06:58 AM
බලය ලැබුනම කොහොම වේවිද? වෙඩි තැබීමේ කල්චර්එක දැනටමත පටන්ගෙන,
Reply : 5 7
chandra weerasinghe Thursday, 07 November 2019 06:59 AM
බලයට ආ පමණින් මහජනයාට වෙඩි තියන්නත් දැන් පටන් අරගන!! අපි 71 කැරැල්ල කාලේ පටන් මේවා දැනගන හිටියා. කවදා හෝ මේ ගොන් දේශපාලකයන්ට ලැබෙන්නෙත් ඔය සත්කාරයාම තමයි වීරයා
Reply : 0 1
Kumar Thursday, 07 November 2019 08:50 AM
වෙඩි තැබූ නිලධාරියා අත් අඩංගුවට ගන්නේ නැද්ද. පසුගිය සම අවස්ථාවකම ඒවැනි වෙඩි තැබීම කල නිලධාරීන් අත් අඩංගුවට ගත්තා. අනාගතයේ වැඩි පුර වෙඩි තැබීම ගැන පුවත් අසන්න ලැබේවිද.
Reply : 0 1
Dayan Thursday, 07 November 2019 12:07 PM
වෙඩි තියපු කෙනා අත් අඩංගුවට ගනී. වෙඩි තියන්න කියපු කෙනා නම් සැපෙන් සිටී.
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

