පුත්තලම ප්රා සභාපති ගුවන්තොටේදි අත්අඩංගුවට
- 10 09 2018
- 12:27
- {{hitsCtrl.values.hits}} views
- ..
පුත්තලම ප්රා දේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා විදේශ ගත වීමට උත්සාහ කරන විට කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට පත්ව ඇත.
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කරමින් ඔහුට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
