නාවික හමුදා සෙබළු 12ක් රිමාන්ඩ්
නාවික හමුදාව විසින් සැකකටයුතු යාත්රාවකට වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු හා සෙබළුන් 10ක් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්රිකුණාමාලය මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.

-
මුණසිංහ Wednesday, 11 September 2019 01:23 PM
සෙබලුන් අාරක්ෂක රාජකාරි යක් ඉටු කර අැත. ඔවුන් ව රැක ගැනීම රජය ක වගකීම ක්. නැති නම් අනෙක් අය රාජකාරි ය මග හරීවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
