දකුණු අධිවේගයේ තවත් කොටසක් ඉදිරියේදී විවෘතයි
දකුණු ගොඩගම සිට බෙලිඅත්ත දක්වා වන දිගුවේ පළමුවන කොටසේ කිලෝමීටර 30ක් ජනතා අයිතියට සූදානම් බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පවසයි.




-
Deepal Nirosh Friday, 08 November 2019 11:36 AM
මේකත් අර මිලේනියම් චැලේන්ජ් වගේ හදිස්සියට කරන්න යන්නෙ මොකද? සියළු වැඩ නිමකර ආරක්ෂිතව ගමන් කළ හැකි මාර්ගයක් ජනතාව අතට පත් කිරීමයි වැඩ භාර නිලධාරීනගේ වගකීම.
Reply : 0 1
kapila Friday, 08 November 2019 08:25 PM
තව දවස් 7 කට කලින් කරන්න වෙයි. නැත්නම් අපත් නෑ.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

