ගල් වැලි පස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය නෑ
ගල්, වැලි සහ පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර ලබාගැනීම අහෝසි කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එය හෙට (5) සිටම ක්‍රියාත්මක විමට නියමිතය.
ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ජනතාව මුහුණ දෙන දැඩි අපහසුතා සැලකිල්ලට ගනිමින් හා ඉදිකිරීම් ක්ෂේත්රයේ ඇතිවී තිබෙන ගැටලු අවම කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
popular news
-
ටි ඉන්දික Wednesday, 04 December 2019 10:59 PM
පස් මාෆියා කාරයින් අද කිරිබත් කනවා ඇති
Reply : 0 3
රෝහිත Thursday, 05 December 2019 11:26 AM
මේ තීරනය රජයක් විසින් ගත් හොදම තීරනයක් . නිවසක් ඉදිකිරීමේදී වැලි වලට යන වියදම ගොඩක් ඉහලයි .ඒ තීරනයට දුප්පත් පුරවැසියන්ගේ ආචාරය
Reply : 0 0
Sajith Friday, 06 December 2019 09:28 AM
කමක් නෑ. ගෝටාගේ නියෝගනේ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. ඕක වෙන එකෙක් කරනම් බලන්න තිබ්බ. හරි සන්තෝසයි. අද ඉදන් වතුර බිලත් 15 යුනිට් පස්සේ වැඩි වෙනව. මේ පටන් ගත්තා විතරයි. බලන් ඉමු අපි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

