ගල්කිස්සේ වැලි පිරවූ කොටසක් යළිත් මුහුදට
රුපියල් මිලියන 890ක් වියදම් කරමින් නැවත ප්‍රතිස්ථාපනය කළ ගල්කිස්ස ඇතුළු මුහුදු වෙරළින් කොටසක් යළිත් මුහුදට ගසාගෙන තිබේ.
මුහුදු වැලි යොදාගෙන මෙසේ වෙරළ යළි ප්‍රතිෂ්ඨාපනය කළ අතර එය විදේශීය සමාගමක් විසින් සිදුකළේය.
කෙසේ වෙතත් ප්‍රතිෂ්ඨාපනය කර දින කිහිපයකට පසුව විශාල ප්‍ර දේශයක් නැවතත් මුහුදු රළ හේතුවෙන් ඛාදනයට ලක්ව තිබේ.

popular news
-
Champa Monday, 01 June 2020 09:13 PM
හා හා මම මේ ගැන ගොඩක් ලිව්වා තැන් තැන්වල. මේක තනිකරම කොමිස් ගන්න කරපු හොර වැඩක්. ඇඳිරි නීතිය කාලේ විශේෂ ආරක්ෂාවක් දීල කඩිමුඩියේ මේක කලේ ඒකයි. මේක මෙතනින් ඉවර නැහැ. මම කියපු විදිහටම මේ හොර කෘත්‍රිම වෙරළ නඩත්තු කරන්න මේ කොම්පැනියටම හෝ වෙන කොම්පැනියකට බාර දෙන්න වෙනවා. ඒ කියන්නේ නිරාපරදේ තවත් විශාල මුදලක් නඩත්තුවට වැය වෙනවා. මේ විදිහට දෙහිවල ඉඳලා කළුතරට කෘත්‍රිම වෙරළවල් හදන්න රුපියල් මිලියන් 890ක් වියදම් කරනවා කියලා මේගොල්ලොම පත්තරේකට කියල තිබුන. ඒගානත් අපේම මුහුදේ වැලි නොමිලේම දීල. මේ තරම් දරුණු විදිහට දෙහිවල ගල්කිස්ස වෙරළ ඛාදනය වෙන්න ගත්තේ පොර්ට් සිටිය නිසා. වෙරළ ඛාදනය නවත්තන්න කෘත්‍රිම වෙරළ හදල හරියනවද? මේ මුදලින් මුළු ලංකාවේම වෙරළ ඛාදනය වන තැන්වලට ගල්වැටි දාන්න, මුහුදු තණකොළ වවන්න තිබ්බ. 40, 50 දශකවල උපන් දේශපාලකයන් කවදාවත් මේ රට හදන්නේ නැහැ. දේශප්‍රේමී කිව්වට කරන්න ඕනේ මොනවාද නොකරන්න ඕනේ මොනවාද කියල ඔවුන්ට දන්නේ නැහැ. දන්නේ මුදල් නාස්ති කරන්නයි, ණය ගන්නයි, ඊට පස්සේ ඒ ණය ගෙවන්න බැරුව විදේශ රටවල් ඉදිරියේ දනින් වැටෙන්නයි. කවදහරි ලංකාව හදන්නේ ඊළඟ පරම්පරාව ඒකියන්නේ 60,70 දශකවල පරම්පරාවල්.
Reply : 0 0
rocky Sunday, 07 June 2020 08:55 PM
බන්දුල ගුනවර්දන උන්නැහේ ඒ ගමන කියනවා හම්බන්තොට විස්වා විද්යාලෙකුත් හදනවලු. කවුරු වුනත් මේ ගොල්ලෝ කොහෙන් හරි ගැහිල්ල තමයි කරන්න හදන්නේ. එකට තමයි, සන්වර්දනේ කියන්නේ! මුන් මේ රට කනවා!!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

