කොළඹ SLPP 12 SJB 6 JPP 1 - රනිල්ගේ අපරාජිත ගමන නිමයි
කොළඹ දිස්ත්රික්කයෙහි සමස්ත ප්රතිඵලය මෙසේය. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා පරාජයට පත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා මැතිවරණයකින් පරාජයට පත්වූ පළමු අවස්ථාවද මෙය වෙයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ 674 893 (මන්ත්රීධුර 12)
සමගි ජන බලවේගය 387 145 (මන්ත්රීධුර 6)
ජාතික ජන බලවේගය 67 500 (මන්ත්රීධුර 01)
එක්සත් ජාතික පක්ෂය 30075
popular news
-
ranjith Friday, 07 August 2020 02:46 AM
ranil ravi katunanayake central bankuwa horakama karapu eke janatha sapaya nisa horu ada nannaththarwela
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

