www.ada.lk
2026 ජුනි මස 21 වන ඉරිදා
කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවත්, එහෙත් මේ මස 13 වැනි දින යළිත් එම තත්ත්වය ඉහළ යා හැකි බවත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
මේ පිළිබඳව නිරතුරුවම සොයා බලන බවත්, සතියක කාලයක් සඳහා තොරතුරු නිකුත් කිරීමට හැකියාව තිබෙන බවත් එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
මුදල් නොගෙවීම නිසා ගල් අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ඉන්දියාවට යයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
බොස්ටන්හි ලිංගික ජාවාරම් වැටලීමකදී ශ්‍රී ලාංකේය චීවරධාරියෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd