www.ada.lk
2026 අප්‍රේල් මස 16 වන බ්‍රහස්පතින්දා
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනයේ වූහාන් හි ඉදිකරන රෝහලේ පළමු ගොඩනැගිල්ල පැය 16ක් තුළ අවසන් කිරීමට චීනය සමත්ව තිබේ.
මෙම රෝහල ඇඳන් 1000කින් සමන්විත වෙයි. මෙම රෝහල දින 9කින් අවසන් කිරිමට චීනය සැලසුම් කර තිබේ. රෝහලේ ඉදිකිරීම් අවසන් කිරිමෙන් අනතුරුව දිනක් තුළ වෛද්‍ය උපකරණ සවිකර රජයට භාරදීමට නියමිතව තිබේ.
මේ අතර වූහාන් නගරයේ දෙවැනි කොරෝනා වෛරස් රෝහලේ ඉදිකිරීම්ද මේ වන විට ආරම්භ වී තිබේ. එය ඇඳන් 1500කින් සමන්විත වන අතර එහි ඉදිකිරිම් දින 15 කින් අවසන් කිරීමට නියමිතව තිබේ.
popular news
2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව
තෙල් මිල පහළට
ලංකාවේ සිටි ඉරාන නාවික හමුදා සාමාජිකයන් විශේෂ ගුවන් යානයකින් රැගෙන යයි
යුරේනියම් බල ගැන්විම වසර 5කට අත්හිටුවීමට ඉරනයෙන් යෝජනාවක්
ලෝකයේ හොඳම තෙල් සමගින් අප ඔබ එන තෙක් බලා සිටිනවා
ඉරානය විශාල පරාජයක් ලබනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd