කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 57කට කොරෝනා ආසාදනය වෙයි
කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 56 දෙනෙකුට කොරෝනා අසාදනය වි ඇති බව හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
ඒම මධ්‍යස්ථානයේ රැදවියන් හා කාර්යමණ්ඩලය 450කට ආසන්න පිරිසක් පි.සි.ආර් පරික්ෂණයට ලක් කර ඇතැයි එහිදි තොරතුරු අනාවරණය වි තිබේ.
මීට අමතරව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන මාරවිල පදිංචි කාන්තාවකටද එම වෛරසය ආසාදනය වී තිබුණි.

-
Demuni Uduwara Friday, 10 July 2020 01:21 AM
Eye opener to the govt.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

