ඇල්පිටියේ සෑම ආසනයක්ම පොහොට්ටුව ජය ගනියි
ඇල්පිටිය ප්රා දේශීය සභා මැතිවරණයේ සෑම කොට්ටාසයකම ජය තහවුරු කර ගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය. ඒ අනුව ඔවුන් ආසන 17ක ජය හිමිකර ගත්තේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23372ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10113ක් හිමිකර ගනිමින් මන්ත්රී ආසන 7ක් හිමිකරගෙන තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273ක් හිමිකර ගනිමින් මන්ත්රී ආසන 3ක් හිමිකරගෙන ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2435ක් ලබාගනිමින් මන්ත්රී ආසන 2ක් හිමිකරගෙන තිබේ.
popular news
- 
                            
විකල්පයක් උදෙසා Friday, 11 October 2019 10:18 PM
තොපි ඔක්කොම උඩ දා ගෙන දීපියවූ මීහරකටයි, මිනි මෝරටයි චන්දෙ මෝරා දින්නහම තොපි සිංහලද දෙමළද මුස්ලිම්ද කියල බලන්නේ නැතුව රතු පස්වලට බෙදුව හැන්දෙන් බෙදනකොට මතක ඇතුව දුකබෙදගනියවූ ජාති බේදයකින් තොරව එතකොට. සජිය කියලත් වැඩි වෙනසක් නැහැ. තොපි මොකා ආවත් රටේ සබැ ප්රශ්නය දකින ය මේ ක්රමයට අනිවාර්යයෙන්ම විරුද්ධත්වය ප්රකාශ කරනවා. මම දකින විදිහට තොපි දෙගොල්ලම එකයි. විකල්පයක් උදේශ අනිවාර්යයෙන්ම "විදුලි බුබුලක් දල්වනවමයි". එසේ කල එකම එක මම උනත් මන් ඒ ගැන සතුටුයි සැමවිට.
Reply : 0 0
ranjith Friday, 11 October 2019 10:24 PM
මේ ආකාරයට ශ්රී ලංකා නිදහස් පක්ෂයට සේම අසනයකින්ම සෙලකිය උතු චන්ද ප්රමාණයක් ගෙනීමේ හෙකියව තිබුන අ අනුව එදිරියේදී සුවිසල ජනතා බලවේගයක් ගොඩ නගාගන්න තිබුන අ අවස්ථාව අද වෙන කොට පවා දීල හමාරි
Reply : 0 0
Champa Saturday, 12 October 2019 06:15 AM
ප්රතිඵලය මේකේ තියෙන විදිහට - 23372 : 17821 යි. 2015 ඉඳන් මේ දක්වා මිනිස්සුන්ට යූඑන්පී ශ්රීලංකා ජේවීපී වහ කදුරු වගේ එපා වෙලා තිබ්බ විදිහට මේ ප්රතිඵලය කියන්නේ වෙනස් කතාවක්. පොහොට්ටුවට 23000ක් පක්ෂව චන්දෙ දෙනකොට 17000ක් වගේ ඊට කිට්ටු ප්රමාණයක් විරුද්ධව චන්දෙ දුන්නේ මොකොද කියල පැහැදිලි කරන්න පුලුවන්ද? මේක හොඳ ප්රවණතාවයක් නෙමෙයි. 2015 පැරදුනු මහින්ද වෙනුවෙන් 58 ලක්ෂෙයි 62 ලක්ෂෙයි දෙගොල්ලොම එකට එකතු වුනා. අද පැහැදිලිවම මහින්දට එකතු වුනු පිරිස විසිරිලා ගිහින් තියෙනවා. එහෙම නොවුන නම් යූඑන්පී එකට චන්ද 1000ක් වත් ලැබෙන්න විදිහක් නැහැ. මහින්දට මිනිස්සු එදා වගේම ආදරෙයි. හැබැයි ඒ මිනිස්සු ගෝඨාභය-බැසිල් සුසංයෝගය (මගේ මිත්රයා විමල්ගේ සුසංයෝග උපකල්පනය වැරදියි) අන්ධ භක්තිය නැති ඕනේ මිනිහෙක්ට පේනවා ගෝඨාභය දින්නොත් හැදෙන්නේ ගෝඨාභය-බැසිල් ඇමරිකන් සුසංයෝගයක් මිස වෙන එකක් නෙනෙයි කියල. මහින්දව පැත්තකට වෙනවා. මේ ඩබල මේකම 2015ත් try කලා. ඇමරිකන් සුසංයෝගයකින් රටට අයහපතක් මිස යහපතක් වෙන්නේ නැහැ. අපිට රට ජාතිය ආගම වගේම මහින්දත් වටිනවා. ඒ හින්ද මහින්දව දේශපාලනයේ තියා ගන්න ඕනේ නම් ගෝඨාභය පරදින්න ඕනේ.
Reply : 0 0
nethu Saturday, 12 October 2019 10:40 AM
අපේ සමහර නායකයෝ කියනවා හරිනම් ඇල්පිටියේ පොහොට්ටුව 90%ක් ගන්න ඕන කියල . ඒ කියන්නේ අපේ පක්ෂය දැන් සුළු ජාතික පක්ෂයක්ද ?
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                