ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් ස්ථිර වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත්කළ සිවිල් සාමාජිකයින් තිදෙනාගේ නම් අද (11දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ අතර එම නම් සියල්ල පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.
ආචාර්ය ජයන්ත ධනපාල , අහමඩ් ජාවිඩ් යූසුෆ් , නාගනාදන් සෙල්වක්කුමාරන් මහත්වරැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජිකයින් ලෙස පත්කර ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ , කථානායක කරැ ජයසුරිය , විපක්ෂනායක ආර් සම්බන්ධන් , අමාත්‍ය තලතා අතුකෝරල , අමාත්‍ය මහින්ද සමරසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ , පාර්ලිමෙන්තු මන්ත්‍රී බිමල් රත්නායක යන මහත්ම මහත්මීන් ව්‍යවස්ථා සභාවේ අනිකුත් සමාජිකයින් වේ.

popular news
-
කෝලිත Thursday, 11 October 2018 08:04 PM
මෙි මොන සභාවක්ද චමල් විතරනෙ විරුද්ධ පක්ශෙන් ඉන්නෙ අනිත් ඔක්කොම ආන්ඩුවෙ..බිමල් කියන්නෙත් ආන්ඩුවෙම අමිබරැව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

