www.ada.lk
2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා
සෞඛ්‍ය සේවකයින්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා අද (10දා) සිදුකළ පැය හතරේ වැඩ වර්ජනය සාර්ථක වූ බව සමස්ත ලංකා සුව සේවා සංගමය සඳහන් කරයි.
එහෙත් දින 14ක් තුළ අදාළ ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකළහොත් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග දියත් කරන බවද එම සංගමයේ සභාපති සමන්ත කොරළේ ආරච්චි මහතා සඳහන් කළේය.
වැටුප් ගැටලු උසස්වීම් ගැටලු නිල ඇඳුම් දීමනා ගැටලු ඇතුළුව ගැටලු හතරක් මුල් කර ගනිමින් පැය 24 වැඩ වර්ජනය සිදුකළ බවද අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
වැඩ වර්ජනයට සමගාමීව ප්‍රධාන රෝහල් 30ක් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පැවැත්වූ බවද කියා සිටියේය.
popular news
සජිත්ට ඇති කැමැත්ත ඉහළ යද්දි අනුරට ඇති කැමැත්ත පහළට
නේවි රුවන් අල්ලයි
අවු. 50ට වැඩි ලෝක රූ රැජින තරගාවලියෙන් ලංකාවට ජයක්
සියයට පනස් එක දකින වෙලාවට මම ඡන්දයට එනවා
මුුහුණුපොත හරහා සංවධානය කල පාසල් සිසු සිසුවියන් 110 ක් සහභාගීවූ සාදය
සංචිතය ඩොලර් බිලියන 5 ඉක්මවයි
Dayan Tuesday, 10 September 2019 05:51 PM
කී දෙනෙක් මැරුණද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd