පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විවාදය යන අවස්ථාවේදි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් වේලාවක් ලබාගෙන අවශ්‍ය ප්‍රකාශය කළ හැකි බවත් කථානායකවරයා දැනුම් දුන්නේය.
දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාවාරයට එක්වීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියි.