www.ada.lk
2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා
රජය ලබා දී තිබෙන බදු සහනය හා තිරිඟු පිටි මිල අඩු වීම නිසා හෙට (26දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව බනිස් ඇතුළු කෙටි ආහාරවල මිල 8%කින් අඩු කරන ලෙසට සියලුම බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද, එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 90 සිට රුපියල් 75ත් - 78ත් දක්වා අඩු වී තිබෙන බවත්, බේකරි නිෂ්පාදන මත යොදා තිබූ 17%ක බදු මුදල රජය ඉවත් කර තිබෙන බවද අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ අනුව රුපියල් 65කට අලෙවි වූ පාන් ගෙඩියක මිල ලබන 27 වැනි දින සිට රුපියල් 60ක් දක්වා අඩුවේ.
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd