මාධ්‍යවේදී ලසන්ත ඝාතනයේ තොරතුරු හෙළිවේ
( අද කර්තෘ මණ්ඩලය ) 2017-03-20 14:39:34
Comments - 1       Views - 1742

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයකොට ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායමක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20 දා) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත්කර ඇත.

ඒ අනුව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයකර ඇත්තේ වෙඩි තැබීමකින් නොවන අතර, තියුණු ආයුධයකින් හිසට පහර දීමෙන් මෙම මරණය සිදුවී ඇති බව එතුමාගේ දේහය ගොඩගෙන සිදුකළ පරීක්ෂණ වලින් තහවුරු වූ බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දී ඇත.    

මාධ්‍යවේදී ලසන්ත ඝාතනයේ තොරතුරු හෙළිවේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by kulatilake on (2017-03-20 23:56:19)

මේ හා සම්බන්ධ වූවන්ට යුක්තියේ ධර්මය විසින් දඩුවම් දේවි.. ළගදී එන්නේ බක්මහ අකුණු.. 

Posted by kulatilake on (2017-03-20 23:56:19)

මේ හා සම්බන්ධ වූවන්ට යුක්තියේ ධර්මය විසින් දඩුවම් දේවි.. ළගදී එන්නේ බක්මහ අකුණු.. 

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :