Uncategorized

කොරියා පදනමෙන් ලංකාවේ සෞඛ්‍යයට දුන් සුපිරි වාහන

ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ කොරියානු පදනම (KOFIH) විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’මෙරට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවේ ධාරිතා වර්ධන’’ ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ‌ඩොලර් මිලියන 7.2 (ඇමරිකානු ඩොලර් 7,200,000) ක පරිත්‍යාගයන් ලබාදීමට කටයුතු කර ඇත.

Uncategorized

මැණික් ගඟේ සැඟවීමට ගිය ජීවිත හතක් බේරා ගත් අපේ කාලයේ විරුවා

මම රාත්‍රියේ ත්‍රිවිල් රථයෙන් බිස්කට් එකක් ගන්න පාලම ළඟ කඩේට ගියා. මැණික් ගඟේ ජල මට්ටම ඉතාමත් වැඩියි. එකපාරටම පාලම පැත්තෙන් විශාල ශබ්දයක් ඇසුණා. මම හිතුවේ පාලම කඩාගෙන ගියා කියලා. බලන විට පාලම තියෙනවා මම පාලම මතින් දුවගෙන ආවා.ගඟ දෙස බලන විට සුදු පාට වාහනයක් වතුරේ පෙවිලා තියෙනව දැක්කා. ඒකෙ හිටිය අය බේරගන්න කියලා හයියෙන් කෑගහනවා ඇහුණා. මම පාලමෙන් ගඟට පැන්නා. වතුරෙන් වැහෙන වාහනය ළඟට පීනලා ගියා .

Uncategorized

කතරගමට එන විදෙස් සංචාරකයන්ගේ ඉහළ යෑමක්

කතරගම පුදබිමට පැමිණෙන විදෙස් සංචාරකයන්‌‌ගේ ප්‍රමාණය වැඩි වී ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කළේය.

Uncategorized

වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට

දින දෙකක කාලයක් තිස්සේ පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයට ඇදහෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙවර මහ කන්නයේ වගා කරන ලද වී අස්වනු නෙළා ගැනීමට මහත් බාධා එල්ල වී ඇති අතර ඇතැම් ගොවීන් නෙලාගත් වී අස්වනු වර්ෂාවට හසුවීමෙන් වී කිලෝවක මිලද පහළ දැමීමට පොළොන්නරුව මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයින් කටයුතු කර ඇති බව මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් පවසති.

Uncategorized

පුත්තලම ලුණු අස්වැන්න නෙළිම ඇරඹේ

පසුගිය වසරේ මහ වැසිත් සමග නැවති ගිය පුත්තලම දිස්ත්‍රික්කයෙ ලුණු නිෂ්පාදනය යලිත් පවතින දැඩි වියළි කාලගුණයත් සමග ආරම්භ කිරිමට හැකිවු බව පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයෙ සභාපති බදුර්දීන් රනිස් මහතා 25 දින පැවසිය.

Uncategorized

හමුදාවේ ඉහළ නිලධාරීන් සමග ජනපති ආරක්ෂාව ගැන සාකච්ඡාවක

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.

Uncategorized

සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට

කොළඹ අලුත් කඩේ අංක පහ අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ගනේමුල්ල සංජීව අය වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන සැකකාරිය හඳුනා ගැනීම සඳහා මෑත කාලේ ලබාගන්න ලද ඡායාරූප කීපයක් මාධ්‍ය කොට්ඨාසය වෙත ලැබී ඇතැයි පොලිසිය කියයි.

Uncategorized

කැන්ඩි ඔඩිසියේ සිට ටිල්වින් හෙළිකළ අයවැයේ රහස්

වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට ළංවෙත්ම විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙන බවත් ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැය තුළින් රට බංකොලොත් වී ඇති බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපදෙස් අයවැය සඳහා අවශ්‍ය නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

Uncategorized

ඉන්දුනීසියානු යුද නැවක් කොළඹ වරායට

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 16) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.

Uncategorized

නානුඔය ඇල්ල ඕඩීසි දුම්රියේ මංගල ගමන අරභයි

නානුඔය සිට ඇල්ල ඕඩිසි ඇල්ල නමින් නව දුම්රිය ගමන් වාරයක් නානුඔය සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර (10) දින දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රියෙන් ආරම්භ කෙරිණ.

Uncategorized

කුරුණෑගලදී බස් දෙකක් ගැටි 4ක් මරුට 25ට තුවාල

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 25ක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. තුවාලකරුවන් කුරුණෑගල රෝහල වෙත යොමුකර තිබේ. නවතා තිබූ බස් රථයක පිටුපස අනෙක් බස් රථය ගැටී අනතුර සිදුව තිබේ.

Uncategorized

රටවල් හතරක භික්ෂූන් වහන්සේලා තිස්ස සිට යාපනයට පා ගමනක් අරඹති

ලෝක සාමය උදෙසා මෛත්‍රීය දයාව කරුණාව පතුරුවාලීමේ පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන් මාරය,හා ලාඕසය යන බෞද්ධ රටවල්හි භික්ෂුන්වහන්සේලා 50නමකට අධික ප්‍රමාණයක් පාගමනින් යාපනය දක්වා වැඩම කිරීම අද (07) උදැසන තිස්ස මහාරාම රජමහා විහරස්ථානයෙන් ආරම්භ කෙරිණි.

Uncategorized

මාස 9න් පිදුන පොල් පැලය

ඉතිහාසයේ මෙතෙක් අප නොදුටු දුර්ලභම පොල් වල්ල බැට්ටි අවස්ථාව දක්වා වර්ධනය වී තිබියදී ආරච්චිකට්ටුව නැගෙනහිර වැලිවැව ප්‍ර දේශයේ විමලසිරි මහතාගේ නිවසේදී 03දා ලංකාදීප කැමරාවට හසුකර ගැනීමට හැකි විය.

Uncategorized

හොරට වී කිරූ ව්‍යාපාරිකයා ගොවින්ගේ අතටම අසුවෙයි

ආණමඩුව නායික්කුලය රඹේයාය ප්‍රදේශයෙ ගොවින්ගේ තෙත වී මිලදි ගැනිමට පැමිනි ව්‍යාපාරිකයකු කිසිවකුට සැක නොසිතන අයුරීන් ඔහු රැගෙන ආ බිම් බලැන්සයෙ බර වෙනස් කරමින් ගොවින්ගේ වී හොරට කිරමින් සිටියදි ගොවින් විසින් අදාල ව්‍යාපාරීකයා හා ලොරි රථය සමග එහි සේවකයින් පිරිස ආණමඩුව පොලිසියට භාර දීමට 4 දින සවස කටයුතු කර තිබු බව කියයි.

Uncategorized

බස් හා වෑන් අනතුරින් දෙදෙනෙක් මරුට 35ට තුවාල

හබරන ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ අලි වංගුව ප්‍රදේශයේ 01 වෙනිදා පෙරවරු එකොළහට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් දෙදෙනකු මිය ගොස් තවත් තිස්පස් දෙනකු තුවාල ලබා හබරණ ප්‍රාදේශීය රෝහලට හා දඹුල්ලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හබරණ පොලිසිය කියයි.

Uncategorized

මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

Uncategorized

2030දී ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් ජනපති දෙයි

වසර 28කට පසුව අපනයන සංවර්ධන අමාත්‍ය සභාව (EDCM) ක්‍රියාත්මක වේ. ලබන කාර්තුවේදී අපනයන අදායමේ ඉහළ යාමක් බලාපොරොත්තු වෙනවා - ජනපති අපනයන සංවර්ධන අමාත්‍ය සභාවේදී පවසයි

Uncategorized

වන අලි 20 ක රංචුවක් අක්කර දෙකක කොමඩු කිලෝ 3000 විනාඩි 30 න් ගිල දාලා

ආණමඩුව කොට්ටුකච්චිය රන්සේල ගම කොමඩු වගාවකට කඩා වැදුන 20 කට වැඩි වල් අලි රංචුවක් එම වගාවේ අස්වැන්න නෙලීමට තිබු කිලෝ 3000 කට ආසන්න ප්‍රමානය විනාඩි 30 යාමටත් පෙර ගිල දමා වගාවද වනසා ගොස් ඇති බව ඉඩම් හිමියා පවසයි.

Uncategorized

කුසගින්නේ සිටින අයට තුන්වේල කන්න දෙන පන්සලේ දන්සල

කුසගින්නේ පසුවන ඕනෑම අයෙකුට තුන්වේල පැමිණ ආහාර ලබා ගත හැකි ආකාරයේ දන්සැලක් තම පන්සලේ පවත්වා ගෙන යාමට මාතර කෝට්ටගොඩ බෙලිවත්ත සුධර්මාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත බුද්ධියාගම ධම්මසේන නාහිමියන් කටයුතු කර ඇත.

Uncategorized

නාච්චාදූව වැවේ දොරටු හයම අඩි 5 බැගින් විවෘත කෙරේ

තප්පරයට ගණ අඩි 5220ක් මල්වතු ඔයට... අනුරාධපුර පූජා නගරයේ ස්ථාන කීපයක් ජලයෙන් යටවේ..... මන්නාරම දක්වා මල්වතු ඔය දෙපස පහත් බිම් වල ජනතාව ප්‍රවේශමෙන්

Uncategorized

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු 2024 දෙසැම්බර් මස 31 වැනි දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නිල වශයෙන් අද (15) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු

Uncategorized

ජනපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාරය දක්වයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය.

Uncategorized

දකුණු ආසියාවේ පළමු කාන්තා සංචාරක හෝටලය ලංකාවේ

දකුණු ආසියාවේ පළමු වතාවට සියයට සියයක් කාන්තා සේවක කාර්යමණ්ඩලයක් සහිත සංචාරක හෝටලය අඹ යාලු නමින් 10 දින පස්වරුවේ දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදි විවෘත කෙරිණි.

Uncategorized

කිලෝ 10000 ක දැවැන්ත මඩු මාළු අස්වැන්නක් ලැබිලා

මෙලෙස කිලෝ දස දහසක දැවැන්ත තන්ගුසා මඩු වර්ගයට අයත් මඩුවන් විශාල පිරිසක් රුක්මල් දැල නමින් ප්‍රසිද්ධ අදාල ධීවර ව්‍යාපාරීකයාට අයත් මාදැලට අසුව ඇත්තේ කෝකිලායි කරුනාටකයි නැමති වෙරළ තිරයෙදී බව කියයි.

Uncategorized

පාකිස්තාන නාවික විද්‍යාපීඨයේ විශිෂ්ඨතම මධ්‍ය නිලධාරි සම්මානනීය අසිපත ලංකාවේ තෙන්නකෝන්ට

පාකිස්තානු නාවික හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ, මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන්, 2025 ජනවාරි මස 04 වැනි දින පැවති විසිර යාමේ පෙළපාලියේදී, විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කර ගැනීමට සමත් විය.

Uncategorized

හන්තාන අධි සංවේදී කලාපයේ අක්කර 250ක වටිනා ගස් 1200ක් කපා ඉවත් කරලා

මහනුවර හන්තාන පරිසර අධි සංවේදී කලාපයේ අක්කර 250ක පමණ භූමි ප්‍රදේශයක වටිනා ගස් 1200 ක් පමණ කපා මහා පරිසර විනාශයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

Uncategorized

කැප්පෙටිපොළට එළවළු තොග වැඩිවෙයි - මිළ පහළට, අලෙවිය අඩුවෙයි

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ ( 04 දා) විශාල වශයෙන් එළවළු තොග ලැබීම නිසා එළවළු තොග අලෙවි කර ගැනීමට නොහැකිව ගොවින් අසීරුවට පත්ව ඇති බවත් බොහෝ එළවළු වර්ග වල මිල පහත වැටී ඇති බවත් ආර්ථික මධ්‍යස්ථනයෙ වෙලෙදුන් මෙන්ම ගොවින්ද කියා සිටී.

Uncategorized

නුවරඑළිය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරෙයි

නත්තල් නිවාඩුවත් සමග නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, එසේ පැමිණි සංචාරකයන් හේතුවෙන් නුවරඑලිය ප්‍රදේශයේ සියළුම සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබා දෙන ස්ථානවල සියළුම කාමර වෙන්කරගෙන තිබු බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරියෙකු කියා සිටියේය.