තායිලන්තයේ සිට ලංකාවට රැගෙන ආ සත්තු කටුනායකින් පන්නන්න බැරිවෙයි
වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට එරෙහිව ශ්‍රී ලංකාවට බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ආනයනය කළ , ශ්‍රි ලංකාවේ පරිසර පද්ධතියට බලපෑම් කළ හැකි ජලජ ජීවීන් පිරිසක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සමග 05/01 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ශ්‍රි ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරක් මත ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව අත් අඩංගුවට ගෙන තිබේ .