කිලෝ 10000 ක දැවැන්ත මඩු මාළු අස්වැන්නක් ලැබිලා
මෙලෙස කිලෝ දස දහසක දැවැන්ත තන්ගුසා මඩු වර්ගයට අයත් මඩුවන් විශාල පිරිසක් රුක්මල් දැල නමින් ප්‍රසිද්ධ අදාල ධීවර ව්‍යාපාරීකයාට අයත් මාදැලට අසුව ඇත්තේ කෝකිලායි කරුනාටකයි නැමති වෙරළ තිරයෙදී බව කියයි.
මෙලෙස කිලෝ දස දහසක දැවැන්ත තන්ගුසා මඩු වර්ගයට අයත් මඩුවන් විශාල පිරිසක් රුක්මල් දැල නමින් ප්‍රසිද්ධ අදාල ධීවර ව්‍යාපාරීකයාට අයත් මාදැලට අසුව ඇත්තේ කෝකිලායි කරුනාටකයි නැමති වෙරළ තිරයෙදී බව කියයි.
පාකිස්තානු නාවික හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ, මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන්, 2025 ජනවාරි මස 04 වැනි දින පැවති විසිර යාමේ පෙළපාලියේදී, විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කර ගැනීමට සමත් විය.
මහනුවර හන්තාන පරිසර අධි සංවේදී කලාපයේ අක්කර 250ක පමණ භූමි ප්‍රදේශයක වටිනා ගස් 1200 ක් පමණ කපා මහා පරිසර විනාශයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ ( 04 දා) විශාල වශයෙන් එළවළු තොග ලැබීම නිසා එළවළු තොග අලෙවි කර ගැනීමට නොහැකිව ගොවින් අසීරුවට පත්ව ඇති බවත් බොහෝ එළවළු වර්ග වල මිල පහත වැටී ඇති බවත් ආර්ථික මධ්‍යස්ථනයෙ වෙලෙදුන් මෙන්ම ගොවින්ද කියා සිටී.
නත්තල් නිවාඩුවත් සමග නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, එසේ පැමිණි සංචාරකයන් හේතුවෙන් නුවරඑලිය ප්‍රදේශයේ සියළුම සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබා දෙන ස්ථානවල සියළුම කාමර වෙන්කරගෙන තිබු බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරියෙකු කියා සිටියේය.
වසර 20කට පෙර සුනාමි විපතින් ජීවිත අහිමි වූ දහස් ගණනක් සිහිපත් කරමින් 20වෙනි සුනාමි සැමරුම් උළෙල අද (26)දා පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී පැවැත්වුණි. සුනාමි මුහුදු රළ ට හසුවී පෙරළී ගිය දුම්රියේ මැදිරිය සහිත දුම්රියක් ඊයේ දිනද කොටුව දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කර තිබුණි.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදි අනතුරට පත් පෞද්ගලික බස් රථය නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ පරික්ෂක දමින්ද සේනානායක මහතා විසින් අද (23) දින පරික්ෂාවට ලක් කෙරිණ.
මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
තෙදින ඉන්දීය නිල සංචාරයක නිරත වූ ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ බුද්ධගයාවට පැමිණ සිදුහත් කුමරු බුද්ධත්වය ලැබූ ස්ථානයේ පිහිටා ඇති මහා විහාරය සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශීර්වාද ලබා ගත්තේය.
(PHOTOS) ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ.
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනපති අනුර කුමාර දිසානායක මහත.ා නවාතැන්ගෙන සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත ඊයේ (15) පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් (Dr. S. Jaishankar) සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් (Shri Ajith Doval) යන මහත්ම මහත්මීන් ජනපති හා සාකච්ඡා පවත්වා තිබේ.
සති අන්ත නිවාඩුවත් සමග නුවරඑලිය ප්‍රදේශයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන් පවසයි.
2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසිය.
තන්තිරිමලේ, කුඩා මල්මඩුව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුළු වී ඇති වන අලි රංචුවක්, එම ඉඩමේ තිබූ පොල් ගස් හාරසීයක් පමණ සම්පූර්ණයෙන් විනාශ කර දමා ඇති බව වාර්තාවේ.
දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර ඉතිරි ඉනිම් වලදී පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින් හොදින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අද (11දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
මහනුවර ජාතික රෝහලේ දහ අට වසරක් පුරා රෝගීන් ලක්ෂ සංඛ්‍යාවකට සහ වෛද්‍ය සිසුන් විශාල පිරිසකට සේවාව සැපයූ සී.ටී. ස්කෑන් යන්ත්‍රය එම රෝහලේ වෛද්‍යවරුන්, විකිරණ ශිල්පීන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ගෞරවාදරය මැද සේවයෙන් විශ්‍රාම ගැන්වීම සිදු කෙරුණි.
වව්නියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක මඩේ එරීම හේතුවෙන් දැඩි සෙයින් දුර්වලව සිටි ඇතින්න සතියකට පසුව අද (04) දින මිය ගොස් ඇතැයි වව්නියාව වනජීවි නිලධාරී කර්යාලය පැවසීය.
රූබික් කියුබ් 1200 ක් භාවිතා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කොට ’’ චෝලන් ’’ ලෝක වාර්තාවක් තැබීමට වයස අවුරුදු 11දරුවෙකු සමත්විය.
මේ අතර දීග දන්තු 01 හස්තියාගේ ඉකුත් දා (29) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී උදරයේ තිබී රුපියල් 10 කාසියක් සොයාගැනීමට මරණ පරීක්ෂණය කළ නිලධාරීන්ට හැකිව තිබේ. මේ අතර දීඝ දන්තු හස්තියා මිය ගිය බව දැනගත් මොහොතේ පටන් එම ස්ථානයට එම සත්ත්වයාගේ දේහය නැරඹීමට පැමිණි පිරිස මිථ්‍යා මත වල එල්බ සිටීම නිසා මියැදුණු දීඝගේ වල්ගයේ කෙඳි සියල්ලම ගලවාගෙන යාමට කටයුතු කර තිබිණි.මෙවැනි අකාරුණික කටයුතු කිරීමෙන් වළකින ලෙසට ද වනජීවි නිළධාරීහූ ජනතාවගෙන් ඉල්ලා සිටිති.
පොළොන්නරුව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හා මහවැලි ගග පිටාර ගැලීම නිසා පොළොන්නරුව දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් තම රැළෙන් වෙන්ව අතරමංව සිටි වන අලි පැටවෙකු 28 වෙනිදා මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිටි ගවමඩුවක් වෙත පැමිණ ඇත.
මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි මාර්ග කිහිපය පැවති ගංවතුර තත්වයන් හේතුවෙන් කිඹුල්ලු මාර්ගවල පැමිණ ගෙවතුවල සිටියදී වනජීවි නිලධාරීන් සහ අසල්වසීන් විසින් ඔවුන් අල්ලා මුද හැරීමට කටයුතු කොට ඇති අතර ජනතාවට පරික්ෂාකාරීව සිටින ලෙසට දැනුම් දී ඇත.
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් බොහෝ එළවළු වර්ග වල මිල පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් පවසයි.
යුරෝපයේ හා උතුරු අප්‍රිකානු රටවලට ආවේනික පක්ෂියකු වන සත්ව විද්‍යාත්මකව Numenium tenuirostris හෙවත් හීන්තුඩු කලිත්තා (Slender-billed Curlew)ලෙස හඳුන්වන පක්ෂී විශේෂය 2024 වසරේ නොවැම්බර් මාසයේ සිට ගෝලීය වශයෙන් වඳවී වී ගොස් ඇතැයි නවතම විද්‍යාත්මක වාර් තාවක් මගින් අනාවරණය කර තිබේ.
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 17 දින) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ යුධ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 16 දින) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 නොවැම්බර් 10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයා ගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව ලැබී තිබේ.
වර්ණකයක් අදාළ ඇළමාර්ගය වෙත මුදාහැරීම හේතුවෙන් ඇළ මාර්ගයේ ජලයේ වර්ණය මෙලෙස වෙනස්වී ඇති බව මෙම ක්‍ෂේත්‍ර පරීක්ෂණයේ දී අනාවරණ විය.
ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පිළිකා ඒකකය වෙනුවෙන් මහල් දහයක නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (නොවැ 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුකරන ලදි.