චන්දිමාල් රුපියල් ලක්ෂ 200කින් ඉගෙනගත් පාසලේ ණය ගෙවා දැමූ හැටි
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාවීමේ භාග්‍ය ලැබූ දම්සෝ ආදි සිසු දිනේෂ් චන්දිමාල් මහතාගේ ධන පරිතාගයෙන් විදුහල් මාතාවට කෘත ගුණ සැලකීම වස් ධර්මාශෝක විදුහල් බිමෙහි ඉදිවූ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය අද (1දා) පෙරවරුවේදී විවෘත කෙරිණ.