2014 විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටය මේ දිනවල ෆ්ලෝරීඩා හී පැවැත්වෙනවා. එහි උත්කර්ෂවත් ජාතික ඇඳුම් තරග වටය ඊයේ (22දා) රාත්රියේ නිමාව දුටුවා.
මේ එහිදී කැපී පෙනුණු ජාතික ඇඳුම් විලාසිතා කිහිපයකි.
2014 Miss Universe කිරුළු පැළැදීම 25 වැනිදා රාත්රියේ සිදුකිරීමට නියමිතය.
ශ්රී ලංකා රූ රැජින
ඉන්දියානු රූ රැජ්න
ඇමෙරිකානු රූ රැජින
වෙනිසියුලා රූ රැජින
ආර්ජන්ටිනා රූ රැජින
සාන්ත ලුසියා රූ රැජින