www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
වසරක් පාසා යුරෝපා රටක පැවැත්වෙන මිස් ශ්‍රී ලංකා ඉන් යුරෝප් 2018 තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. පසුගියදා ගාලු මුවදොර හෝටලයේ පැවති මෙම විලාසිතා දැක්ම ශ්‍රී ලංකා ප්‍රංශ මිත්‍ර සංවිධානය විසින් සංවිධානය කළ අතර මින් ලැබෙන ආදායම මහරගම පිළිකා රෝහලට මෙන්ම මහනුවර පිළිකා වාට්ටුවට ආධාර වශයෙන් ලබාදෙන බව එහි සංවිධායකයෝ පැවසූහ. මීට අමතරව වකුගඩු රෝගීන් වාර්තා වන ප්‍ර‘දේශවලට ජල පෙරණ ලබාදීමත් මෙයින් ලැබෙන ආධාර මගින් සිදු කිරීමට නියමිතය. යුරෝපයේ විවිධ රටවලින් පැමිණි 250ක පමණ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූ අතර, එරික් බතික් විලාසිතාවෙන් සැරසුණු නිරූපණ ශිල්පිණියන් මෙහි දැක්වේ.
ක්‍රිශාන් රණසිංහ / ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd