www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
නිව්යෝක් නුවර පිහිටි ඇඳුම්පැලඳුම් කලාව පිළිබඳ කෞතුකාගාරයේ (Metropolitan Museum Of Art’s Costume Institute) වාර්ෂික විලාසිතා උලෙළ ඊයේ (04දා) ආරම්භ වුණා. මෙවර තේමාව ලෙස චීන විලාසිතා නම්කර තිබුණා. එමෙන්ම මෙම උලෙළේ ප්රවේශ පත්ර ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 25000 ක් (රුපියල් තිස් දෙලක්ෂ පනස් දහසක් පමණ) වී තිබුණා. මේ එම උලෙළට සුපිරි තරු නව විලාසිතාවලින් සැරසී පැමිණි අයුරුයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd