රනිල්ට කිලිනොච්චියේ දී වැටුණු තොප්පිය
ජනාධිපතිවරණය සඳහා අද (13දා) සිට හරියටම ඇත්තේ තවත් දවස් 08කි. ජනාධිපති අපේක්ෂකයන් 39දෙනෙකු තරග බිමේ සිටියද සක්‍රීයව ජනාධිපතිවරණ මෙහෙයුමේ සිටින්නේ අපේක්ෂකයන් 05දෙනෙකු පමණි.
ජනාධිපතිවරණය සඳහා අද (13දා) සිට හරියටම ඇත්තේ තවත් දවස් 08කි. ජනාධිපති අපේක්ෂකයන් 39දෙනෙකු තරග බිමේ සිටියද සක්‍රීයව ජනාධිපතිවරණ මෙහෙයුමේ සිටින්නේ අපේක්ෂකයන් 05දෙනෙකු පමණි.
ජනාධිපතිවරණයට නියමිත දිනය ක්‍රම ක්‍රමයෙන් සමීප වන විට ජනාධිපතිවරණයට පෙර 9වැනි පාර්ලිමේන්තුවේ අවසන් දින දෙක පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් විය. ඒ පසුගිය 03වැනිදා සහ 04වැනිදාය. ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් සැලකිය යුතු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
ජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් එකම දිනයේ එනම් ඊයේ (29දා) කලඑළි බැසීම විශේෂත්වයක් විය. ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුවූයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදීය.
ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන 2024 ඔලිමිපික් උළෙලේ අවසන් දිනය හෙටට යෙදී තිබේ. ඒ අනුව මේ වනවිට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීම සඳහා චීනය සහ එක්සත් ජනපදය අතර තියුණු කරට කර සටනක් ක්‍රියාත්මක වෙමින් පවතී.
ආසන්න කාලසීමාවේදී ආර්ථික ගෝලීයකරණය වෙත එල්ල වූ දරුණුතම බලපෑමක් වූයේ ප්‍රති-ගෝලීයකරණය (anti-globalization) පිළිබඳ වන මතවාදයයි. එහිදී ඇතැම් බටහිර රාජ්‍යයන් අනුගමනය කළ ප්‍රාග්ධනය, කර්මාන්ත සහ රැකියා නැවතත් සිය රට වෙතට ගෙන්වා ගැනීමේ ප්‍රතිපත්ති මෙන්ම, ’ජාතික ආරකෂාව’ මූලික කරගනිමින් විදේශීය ව්‍යවසායන් ප්‍රතික්ෂේප කිරීමත් ඊට හේතු විය.
ශ්‍රී ලංකාව තුළ කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් තවමත් සැකසී නොමැති නිසා කසළ රටටම ප්‍රශ්නයක් වී තිබේ. නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් කසළ සම්පතක් බවද ඒ සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයින් පවසා ඇත. එසේ වුවද ශ්‍රී ලංකාවේ පිරිසක් කසළ සම්පතක් කරගෙන ඇත්තේ එය කළමනාකරණය කිරීමෙන් නොව කසළ ප්‍රශ්නය උග්‍ර කරමිනි. මේ ලිපියෙන් කතාබහ කරන්නේ ඒ පිළිබඳවයි.
දීර්ඝ කාලයක් පුරාවට ලෝකයටම හිසරදයක්ව පවතින රෝගයක් ලෙස %පිළිකාව^ හැඳින්විය හැකිය. පසුගිය දිනවල ලෝකයම බියෙන් සලිත වූ %කොරෝනා^ වෛරසයටත් වඩා වැඩියෙන් අප පිළිකා රෝගය වෙත අවධානය ලබාදිය යුතුය. ලෝකයේ සෑම රටක්ම මේ වනවිට පිළිකා මර්දනය සඳහා විශේෂිත වැඩසටහන් රැසක් පවත්වාගෙන යන අතර, සෑම වසරකම පෙබරවාරි 04 වැනි දින %ලෝක පිළිකා දිනය^ ලෙස සැලකේ. පෙබරවාරි මාසය %ලෝක පිළිකා මාසය^ ලෙසින් හැඳින්වේ. මෙවර ලෝක පිළිකා දිනයෙහි තේමාව වන්නේ %මම අපි ඔබ වෙනුවෙන් අද මෙන්ම හෙට
මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් HIV වෛරසය ලෝක ප්‍රජාවගේ සෞඛ්‍යයට ඇතිකර තිබෙන්නේ විශාල බලපෑමකි. නමුත් අද වනවිට HIV වෛරසය මාරාන්තික වෛරසයක් ලෙස හඳුන්වනු නොලබන්නේ මේ සඳහා විධිමත් සහ සාර්ථක ප්‍රතිකාර ලොව පුරාම සොයාගෙන තිබෙන බැවිනි. තවද මේ වනවිට ඒඩ්ස් රෝගය ලෝකයෙන්ම තුරන් කිරීමට ලොවම එකතු වී කටයුතු කරනු දක්නට ලැබේ. මේ හේතුවෙන්ම සෑම වසරකම දෙසැම්බර් පළමු වැනිදා ලෝක ඒඩ්ස් දිනය ලෙස නම්කොට ඒඩ්ස් තුරන් කිරීම සඳහා විවිධ වැඩසටහන් ලෝකය පුරාම සිදුකරනු ලබයි. මෙ
එදිනෙදා කටයුතු සඳහා මිනිසා විසින් පරිභෝජනය කරනු ලබන සම්පත් අතුරින් වැඩි වශයෙන්ම පවතින්නේ ස්වාභාවික සම්පත්ය. මානව ශිෂ්ඨාචාරයන්ගේ ආරම්භයේ සිට මේ දක්වාමත් අපගේ විවිධ පරිභෝජන අවශ්‍යතා සඳහා දැව යොදා ගනී.
මේ විදිහට ආනයනය කරන එස්කැවේටර් එකක මිල ලක්ෂ 70ත් 80ත් අතර වෙනවා. මට මේක හදන්න වැය වුණේ ලක්ෂ 23ක් වගේ මුදලක්. දේශීය වශයෙන් මේවා නිෂ්පාදනය කරගන්න හැකි වුණොත් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි වෙනවා.
දිවයින තුළ මේ වනවිට විසඳුම් සෙවිය නොහැකි ගැටලුවක් තරමටම අලි මිනිස් ගැටුම වර්ධනය වී තිබෙන මොෙහාතක අලි වැටවල් කොතෙකුත් ඉදිකළත් ඉන් බොහොමයක් ප්‍රදේශ තුළ එම අලි වැටවල් සක්‍රීය මට්ටමින් නොමැති වීම තුළ වනඅලින් ගම් වැදීම සිදුවේ.
චීනය සහ පැන්ඩා සතුන් අතර ඇත්තේ අන්‍යෝන්‍ය සබඳතාවකි. චීන පුරවැසියන් චීනය ගැන සිතනුයේ යම්සේද, එලෙසම පැන්ඩාවන් පිළිබඳ සිතන බවට කියමනක් ඇත. චීනයේ පැන්ඩාවන් ගැන කතා කරන්නේ නම්, සිචුවාන් ගැන කතා කළ යුතුමය. මන්ද ඒ තරමටම සිචුවාන් පැන්ඩාවන්ට විශේෂිතය. පැන්ඩාවන්ගේ මහගෙදර ලෙස සිචුවාන් හැඳින්වෙන්නේ ඒ නිසාය. ලෝකයේ වෙසෙන පැන්ඩාවන්ගෙන් සියයට අසූවට ආසන්න ප්‍රතිශතයක් චීනයේ වෙසෙන අතර, චීනයේ සිටින පැන්ඩාවන්ගෙන් සියයට හැත්තෑවකට වැඩි ප්‍රතිශතයක් සිටිනුයේ සිචුවාන්