www.ada.lk
2026 සැප්තැම්බර් මස 11 වන සිකුරාදා
ලෝක රූ රැජින තරග බිම නියෝජනය කරන මෙරට රූමතිය තේරීමේ සියත ෆේෂියා මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2015 තරගාවලියේ ජය තහවුරු කරගැනීමට 20 හැවිරිදි තිළිණි අමරසූරිය ඊයේ (05දා) රාත්‍රි‘යේ සමත් වූවාය.
මිස් ශ්‍රී ලංකා කිරුළට හිමිකම් කී ඇය, මේ අනුව 2015 දෙසැම්බර් 19 වැනිදා චීනයේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගාවලිය සඳහා මෙරට නියෝජනය කිරීමට නියමිතය.
මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය ජයති විසින්ද තෙවැනි ස්ථානය අයේෂා විසින්ද දිනාගනු ලැබීය. මෙහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය 'අද' පුවත්පත විසින් දරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ජනාධිපතිවරයාද සහභාගී වීම විශේෂත්වයකි.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd