www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
ලෝක රූ රැජින තරග බිම නියෝජනය කරන මෙරට රූමතිය තේරීමේ සියත ෆේෂියා මිස් වර්ල්ඩ් ශ්රී ලංකා 2015 තරගාවලියේ ජය තහවුරු කරගැනීමට 20 හැවිරිදි තිළිණි අමරසූරිය ඊයේ (05දා) රාත්රි‘යේ සමත් වූවාය.
මිස් ශ්රී ලංකා කිරුළට හිමිකම් කී ඇය, මේ අනුව 2015 දෙසැම්බර් 19 වැනිදා චීනයේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගාවලිය සඳහා මෙරට නියෝජනය කිරීමට නියමිතය.
මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය ජයති විසින්ද තෙවැනි ස්ථානය අයේෂා විසින්ද දිනාගනු ලැබීය. මෙහි මුද්රිත මාධ්ය අනුග්රහය 'අද' පුවත්පත විසින් දරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ජනාධිපතිවරයාද සහභාගී වීම විශේෂත්වයකි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
කාවන්තිස්ස කුඹුරු යායක ඇද වැටී සිටියදී හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd