අඩි අටක වටප්‍රමාණයක් සහිත නිතඹ ප්‍රදේශයකට හිමිකම් කියන මිඛෙල් රෆිනෙලී ලොව විශාලතම නිතඹ හිමි කාන්තාව වශයෙන් නම්කර තිබෙනවා. 39හැවිරිදි ඇය ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කරනවා.
අඩි 5 අඟල් 4ක් උසැති ඇය සිවුදරු මවක වන අතර, ඇය නිරෝගී ජීවිතයක් ගතකරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.