www.ada.lk
2026 සැප්තැම්බර් මස 16 වන බදාදා
'ජීවන ඉලක්ක ජයගන්න කාන්තාවන් නිතරම නිර්මාණශීලී වෙන්න ඕන' යැයි කිරීම වී. කමලා මහත්මිය පැවසුවාය.
''තමාගේ සුපුරුදු දෑතින් නිර්මාණශීලී කුලු, වට්ටි ඇතුළු විවිධ නිර්මාණ බිහිවෙන විට සිතට අපූරු සතුටක් දැනෙනවා. ඇත්තටම කාන්තාවක් වුණාම තම ස්වාමියාගෙන්ම හැමදෙයක්ම බලාගෙන ඉන්න හොඳ නැහැ. අපිට පුළුවන් විදියට ආර්ථික ශක්තිය ඉහළ නංවාගන්න උත්සාහ කරන්න ඕන. ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා මගේම කියා කුලු, වට්ටි නිෂ්පාදනයකොට වෙළෙඳපොළ ජයගන්න පුළුවන් වීම ගැන.
හොඳ වෙළෙඳපොළක් තිබෙනවා, නිෂ්පාදන වියදම ඉහළ ගියාට ගොඩක් දෙනෙක් දේශීය නිෂ්පාදනවලට ඇලුම් කරනවා. ආශාවෙන් නිෂ්පාදන කටයුතුවල නිරත වීම තුළ ජීවිතයට අලුත් අරමුණු රැසක් එක්වෙලා තියෙනවා'' යනුවෙන් කමලා මහත්මිය පැවසුවාය.
කිරම - ඩබ්.ඒ නෙල්කා
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
තුර්කි ගුවන් යානයේදි රුමේෂ්ගේ හෙල්ල පහම කැඩිලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd