www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
ලෝක රූ රැජින තරග බිම නියෝජනය කරන ශ්‍රී ලාංකේය රූමතිය තෝරා පත්කර ගැනීමේ 'සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා' තරගාවලියේ ජය දුශේනි සිල්වා විසින් හිමිකර ගන්නා ලදී. ඒ අනුව ශ්‍රී ලාංකේය රූප රාජිනී තරග ඉතිහාසයේ මිල අධිකම කිරුළ දැරීමට ඇය පෙරේදා (18දා) රාත්‍රියේ සමත් වූවාය.
මෙරටින් හමුවන මිල අධික ගල් වර්ග අල්ලා %රාජා ජුවෙලර්ස්^ ආයතනය මගින් නිර්මාණය කළ මෙම කිරුළ ලක්ෂ දෙසිය දහයකට වඩා වටිනා කමක් උසුලයි. මෙවර 'සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා' තරගාවලියේ අවසන් මහා රාත්‍රිය වෙනුවෙන් තායිලන්ත, මියෙන්මාර්, ඉන්දියා, වියට්නාම හා පිලිපීන රූප රාජිනියන් එක්ව සිටීමද විශේෂත්වයකි.
ඡායාරූප කවිත් මිලින්ද
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
වහල මත සවිකර ඇති සූර්ය පැනල වලින් විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළට
මැරින් ඩ්‍රයිව්හි අනවසර ඉදිකිරීම් 19ක් කඩා ඉවත් කිරීමට යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd