ADA
www.ada.lk
2025 ජුලි මස 01 වන අඟහරුවාදා
Dreamron on College of hair Beauty ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ පාඨමාලාවන් හැදැරූ සිසු සිසුවියන්ට සහතිකපත් ප්රදානය ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. කොළඹ, මීගමුව, මහනුවර, කුරුණෑගල, ගාල්ල යන ප්‍ර‘දේශවල Dreamron College of hair Beauty ආයතනයන්හි සිසු සිසුවියන් මෙසේ සහතික ලැබීය.
Dreamron ආයතනයේ කළමනාකරු ප්‍රියන්ත ඇතුළු එම ආයතනයේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, වෘත්තීය මාර්ගෝපදේශක අජිත් ජයවර්ධන මහතා මෙහිදී දේශනයක් පැවැත්වූ අතර, එහිදී ඔහු ප්‍රකාශ කළේ ලංකාවේ සෑම උගත් කාන්තාවන් 04කට එක් අයෙක් පමණක් රැකියාවක නියුතු බවයි. ඒ අනුව මෙවැනි පුහුණු, ස්වයං රැකියා සඳහා විශාල දායකත්වයක් ලබාදෙන බවද ඔහු පැවසීය.
ඉන්දී වීරප්පෙරුම විසින් හැඩගන්වන ලද කොණ්ඩා විලාසිතා දැක්මක්ද මෙම අවස්ථාවේදී ඉදිරිපත් කෙරිණ.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd