www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
ශ්රී ලංකාවේ විශාලතම අන්තර්ජාල විලාසිතාගාරය වන Zigzag.lk තම ප්රධාන ප්රදර්ශනාගාරය නවීන, අංග සම්පූර්ණ, ඉඩකඩ සහිත ස්ථානයකට රැගෙන යෑමට පසුගියදා කටයුතු යෙදීය. ඒ අනුව නො.17, චාර්ල්ස් ඩ්රයිව්, කොළඹ 7 ස්ථානයේදී විවෘත කෙරුණු මෙම ප්රදර්ශනාගාරය අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන %Zigzag^ විලාසිතා සියල්ලෙහිම එකතුවක් රැගත් ස්ථානයක් බවට පැවසිය හැකිය. එහිදී පාරිභෝගිකයන් විසින් මෙතෙක් Zigzag.lk වෙබ් හරහා ඇණවුම් කරන ලද සුන්දර සහ නවීන ඇඟලුම් විලාසිතා සියල්ලක්ම සිවු ගුණයකින් විශාල ඉඩකඩක් සහිත ස්ථානයකට කැටි කර ගැනීමට සමත් වී තිබේ. මෙම නව ප්රදර්ශනාගාරය පාරිභෝගිකයන් හට නවමු සාප්පු සවාරි අත්දැකීමක් එක් කරනු ඇතැයි Zigzag.lk අපේක්ෂා කරයි.
ඡායාරූප - ඒෂාන් ප්රනාන්දු
popular news
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd