www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
Thambapannie Event Management ආයතනය මගින් සංවිධානය කළ Thambapannie Future Fashion 2018 පසුගියදා (28දා) ගාලු කොටුව උසාවි සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්විණි. මෙය සජීවී ගීත ගායනය හා මංගල විලාසිතා දැක්මක් එකම එළිමහන් වේදිකාවක මහජනතාවට ඉදිරිපත් කළ ශ්‍රී ලාංකේය මොස්තර කලාවේ පළමු අත්දැකීම විය.
එහිදී සාම්ප්‍රදායික බවින් ඔබ්බට ගොස් අනාගත මෝස්තර හා රූපලාවණ්‍ය කලාව වෙනස් ඇසකින් දකින නූතන රූපලාවණ්‍ය ශිල්පීන්ගේ හා මෝස්තර නිර්මාණකරුවන්ගේ මෙම පෙළහර දැක්මේ සොඳුරු දසුන් අද කැමරාවේ සටහන් වූයේ මෙලෙසිනි.
ඡායාරූප සහ සටහන - කවිත් මිලින්ද
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd