www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
කේශාලංකරණ ශිල්පීන්ගේ ලෝක සංසදය වන %Organisation Mondiale Coiffere^ (OMC) මගින් වාර්ෂිකව සංවිධානය කරන %WORLD CHAMPIONSHIPS^ තරගාවලිය පසුගිය මාසයේදී ප්රංශයේ පැවැත්විණි.
මේ සඳහා ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ සාමාජිකාවන් වන කායල්විලී ජයප්රකාෂ්, තිලක්ෂණී කාරියවසම්, මයුරි ගංගා තිලකරත්න යන අය විසින් හොඳම %මේක්අප්^ කිරීම සඳහා වන ආසියානු කලාපයේ ශූරතාව (THE ASIA CUP FOR BEST MAKEUP TEAM) දිනාගන්නා ලදී.
එම ලෝක ශූරතා තරගාවලියේ තරගකරුවන් විසින් නිර්මාණය කරන ලද කොණ්ඩා සැකසුම් හා මේක්අප් නිර්මාණ ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවට එක්කර තිබූ අතර ඉන් කිහිපයක් දිස්වූයේ මෙපරිද්දෙනි.
නදීශානි පතිරණ
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd