www.ada.lk
2024 මැයි මස 05 වන ඉරිදා
Mercedes – Benz සමාගම විසින් සංවිධානය කරන Mercedes – Benz Fashion week යනු ලොව ප්රමුඛ පෙළේ විලාසිතා සතියකි. මේ සඳහා ලොව ප්රමුඛ පෙළේ ඇඳුම් නිර්මාණ ශිල්පීන් මෙන්ම ලොව ප්රසිද්ධ නිරූපණ ශිල්පීන්ද සහභාගි වේ.
පසුගියදා ශ්රී ලංකාවේද Mercedes –Benz Fashion week වැඩසටහන උත්කර්ෂවත් අන්දමින් Dimo Mercedes – Benz Center පරිශ්රයේදී පැවැත්විණි. එහිදී ඉදිරිපත් කළ විලාසිතා අද කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.
සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි
popular news
තනිවම රාත්රියේ හන්තාන තරණයට ගිය තරුණියට සිදුවූ දෙය
ඉතිහාසයේ පළමු වතාවට ජනපති දුන් බහුමානය
ලන්ඩන් යන්න ගිය ශ්රී ලන්කන් යානය වියානා වලට ගොඩ බස්සවයි
කවුරු හෝ වස දැම්මා
යතුරු පැදිය මත ඔහු මිය ගියේ කෙසේද?
සරසවි සිසුන් අතර හෝටලයක ඇති වූ ගැටුමකින් හෝටල් සේවකයෙකුට බරපතලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd