www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකා නිර්මාණ සතිය (Lanka Design Week 2018) යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ සමෝධානික නිර්මාණ අධ්‍යනාංශය මගින් පුරා සතියක කාලයක් පැවැත් වූ උපයෝගී භාණ්ඩ නිර්මාණ, විලාසිතා හා ජීවන රටා නිර්මාණ සහ මාධ්‍ය හා සන්නිවේදන නිර්මාණ අගය කිරීමේ උළෙල පෙරේදා (12දා) නිමාවට පත්විය. මෙම මස 7දා සිට 12දා දක්වා කොළඹ නිදහස් චතුරස්‍ර වාණිජ සංකීර්ණයේදී මෙම උළෙල පැවැත්වුණු අතර, එහිදී නිර්මාණ ක්ෂේත්‍ර ගණනාවක් හරහා තමන්ගේ නිර්මාණ හා පිරි සැලසුම් හැකියාව ප්‍රදර්ශනය කිරීමට සිසුන්ට, උපාධිධාරීන්ට හා ක්ෂේත්රයේ උසස්ම මට්ටමේ වෘත්තිකයන්ට වේදිකාවක් මෙම උළෙල තුළදී සැකසිණි.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd