විලාසිතා රටින් රටට සම්ප්‍රදායන් අනුව වෙනස් වුවත් වර්තමානය වන විට තාක්ෂණයේ දියුණුවත් සමගම විලාසිතාවන්ද එක හා සමාන වන බවක් පෙන්නුම් කෙරේ. ඊට හොඳම නිදසුනක් ලෙස පසුගියදා ප්‍රථම වරට නයිජීරියාවේ පැවැත් වූ Lagos Bridal Fashion Week (LBFW) 2018 යන අන්තර් ජාතික මංගල දැක්ම දැක්විය හැකිය.මේ සඳහා ඇමෙරිකාව, දකුණු අප්‍රිකාව , ඩුබායි යන රටවල ලෝක ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේද දායකත්වය නොමදව ලැබී තිබුණු බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබුණි.