ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
ඉවතලන දෙයට වටිනාකමක් එක් කරමින් %House Of Lonali^ වෙතින් කාන්තාවන් සඳහා අපූරු නිර්මාණ ඔස්සේ %up-cycled^ පාවහන් රැසක් හඳුන්වාදී තිබේ. මෙහි ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කිරුළපන පිහිටා තිබෙන අතර, %House Of Lonali^ නම් වූ ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් පිටුව හරහාද ඇණවුම් කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව තිබේ. මීට අමතරව මෙම නිෂ්පාදන එංගලන්තය, ස්වීඩනය වැනි රටවලට පවා අපනයනය කරන අතර, මේ සියලු පාවහන් නිෂ්පාදනයන් කරනුයේ ලාංකේය ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් ඉවත දමන රෙදි භාවිතයෙනි.
ෂෙහානි දිල්රුක්ෂිකා
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd