ග්රාහක සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරිමට හා 2019/08/02ට පෙර ලියාපදිංචි කර ඇති
සිම් කාඩ්පත් වලට අදාළ ග්රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙහිදි විශේෂයෙන් අවුරුදු 16-17 අතර ග්රාහකයින් මෙන්ම මෙරට පැමිණෙන විදේශිකයන්ට සිම්කාඩ් පත් නිකුත් කිරීමට අදාල
විධිවිධාන සංශෝධනය කිරීමට නියමිතය.
