තද වැසි ඳපිළිබ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 3.45ට නිකු
TOP STORY
පාර්ලිමේන්තු සේවිකාවට කිසිදු ලිංගික හිංසනයක් සිදුව නෑ
පාර්ලිමේන්තුවේ සේවිකාවකට කිසියම් අයුරක ලිංගික හිංසනයක් සිදුවී ඇත්දැයි සොයා බලා වාර්තා කිරීමට පත්කළ විශ්‍රාමි
2025 මුල් මාස 10 තුළ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරය
කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවිම අරඹයි - මගියාට අමතර මුදල් අයවිමක් නෑ
විද්‍යුත් කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවීම අද ( 24 ) මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්
ළමා ජනගහනයේ තියුණු හා අඛණ්ඩ අඩුවීමක්
ෙමෙරට ළමා ජනගහන අනුපාතයේ තියුණු හා අඛණ්ඩ අඩුවිමක් දක්නට ඇති බැව් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින්
කඩුගන්නාව පාර විවෘත කිරිම NBRO නිර්දේශය අනුවයි
කඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුව ඇති ආපදා තත්වයත් සමඟ වසා ඇති ඒ 01 ප්‍රධාන මාර්ගය නැවත විවෘත කිරීම ජාතික ගොඩන
කඩුගන්නාව නාය යාමෙන් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට
පහළ කඩුගන්නාව ප්‍ර දේශයේ වෙළඳසැලක් කිහිපයක් මතට ගල් සමග පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය ගණන 6ක් ද
කඩුගන්නාව නාය යෑමෙන් මිය ගිය ගණන පහක් දක්වා ඉහළට
පහළ කඩුගන්නාව ප්‍ර දේශයේ වෙළඳසැල් කිහිපයක් මතට ගස් සමග පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය ගණන 5ක් දක
පහළ කඩු ගන්නාවේ වෙළඳසැල් කිහිපයක් මතට පස් කන්දක් නාය යයි
අධික වර්ෂාවත් සමග අද (22) පෙරවරුවේ මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමක් සිදුව තිබේ. මෙ
නුගේගොඩ රැළියට රනිල් නෑ, උදෙන්ම ඉන්දියාවට ගිහින්
හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 11/21 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්ද
එම්.අයි.17 හෙලිකොප්ටර් යානාවල ලංකාවේ පළමු පියාසර ඉංජිනේරුවරිය පූර්ණිමා අනුරංගි
එම්.අයි.17හෙලිකොප්ටර් යානාවල ලංකාවේ පළමු හා එකම පියාසර ඉංජිනේරුවරිය වීමේ ගෞරවය තමාගේ නාමය ඉදිරියේ ලියා ගැනීම ශ්
උණාකූරුවේ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් මරුට
තංගල්ල, උණාකුරුව ප්‍ර දේශයේ ඳවෙළ සැලක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළකට ඳනාදුනන පුද්ගලයෙක් විසින් වෙඩි තබා ඝාතනය කර
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ක
මහනුවර රෝහලේ හෙදියන් වසර 10 සිට 31ක් දක්වා එකම තැන සේවයේ
මහනුවර ජාතික රෝහලේ හෙද නිලධාරින් 426 දෙනෙකු වසර 10 සිට වසර 31 දක්වා දිර්ඝකාලයක් එකම ඒකකය තුළ හෝ එකම අංශය තුළ සේවයේ නිරත
වන අලින්ගෙන් වගා ආරක්ෂාවට මී මැසි වැටක්
අලි ඇතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරිම සදහා මීමැසි පාලන වැටක් හදුන්වාදිමට රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්
නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ප්‍රමාද නිසා කොන්ත්‍රාත්කරු රු. මි. 4227 ක් වන්දි ඉල්ලයි
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම
වාහන බදු වලින් අපේක්ෂා කළාට වඩා රු.බි. 100ක වැඩි බදු ආදායමක්
එමෙන්ම 2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100ක් වැඩි ආදායමක් උත්පාදනය වීම හේතුවෙන් 2026
ශ්‍රී ලංකා කණ්ඩායමට හමුදා ආරක්ෂාව
ඉස්ලාමාබාද් හි අධිකරණ සංකීර්ණයක් අසළ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය
ලංකාවෙන් දෙබිඩි දරු උපතක් වාර්තා වෙයි
කොළඹ කාසල්විදියේ කාන්තා රෝහල තුළ පසුගිය සතියේදි දෙබිඩි දරු (ගැහැණු) උපතක් සිදුව තිබේ. අවුරුදු 29 හැවැරිදි මවකට මෙම
ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු බවට ක්‍රිකට් ආයතනය සහතික වෙයි
මේ වන විට පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ, සහායක කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කර ඇ
හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන්කො විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෙන්වන වාහන මන්ත්‍රීවරු 225ටම දෙන්නේ නෑ
මේ වාහන මන්ත්‍රීවරු 225ටම දෙන්නේ නෑ. දැනට රජයෙන් වාහනයක් ලබා දීලා තියෙන අයට වාහනයක් දෙන්නේ නෑ.කැබිනට් අමාත්‍යවරු, න
මුල් මාස 9දී පරිප්පු, ළූණු, ආර්තාපල් ආනයන වියදම අඩුවෙලා
පරිප්පු, ළූණු, ආර්තාපල්, රනිල කුලයට අයත් එළවළු සහ වෙනත් එළවළු ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ මුල් මාස නමය තුලදි ( ජන -ස
උඩපන්දුවක් මරණය ගෙනෙයි
මිනුවන්ගොඩ පොලිස් වසමේ අළුතැපොල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රිකට් තරඟයක් අතරතුර ඊයේ සවස් කාලයේ සිදු වූ අනතුරක
2014දී වැට් බදු ආදායම රු. ට්‍රිලියන 1.3
එකතු කළ අගය මත බද්දෙන් ලද ආදායම ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් බිලියන 1,309.7 දක්වා සියයට 88.6කින් කැපිපෙනෙන ලෙස වර්ධනය වි ඇ
මත්තල අලාභය රු. මිලියන 39 369යි
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පසුගිය වසර හතක කාලය තුලදි (2018-2024) රුපියල් මිලියන තිස්නමදහස්, තුන්සිය හැටනම
මහනුවර දියවඩන නිලමේ ධුරය තවත් වසර 10ක් නිලංග දෑලට
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබේ. ඒ අනුව ඔහු මෙම ධුරය
අයවැය නිසා පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නේ මෙහෙමයි
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2026 අයවැය ඉදිරිපත් කිඅද (07) ප.ව 1.30ට... අයවැය විවාදය නොවැම්බර් 8 සිට දෙසැම
සැමියාගේ හා පුතාගේ නම කුඩුවලට ගෑවුණ මාලිමා නාගරික මන්ත්‍රිවරිය ඉල්ලා අස්වෙයි
සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය
පළාත් සභා ඡන්දය ලබන අවුරුද්දේත් නැහැ
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා නියමිත පනත අහෝසි වී ඇති බැවින් ලබන වසරේත් පළාත් සභා මැතිවරණය නොපැවැත් වෙනු ඇතැ

