හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමේ අත්අඩංගුවට


හිටපු අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන්කො විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අද (12දා) පෙරවරුවේ කැඳවීමකට අනුව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. 



Recommended Articles