ඩබල් කැබ් මාදිලියේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ස්මාට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී ශ්‍රී
TOP STORY
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියට කොමිසමේ විරෝධය
මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කො
කළුතර ප්‍රදේශයක් හුදෙකලා බවින් නිදහස් කෙරෙයි
කළුතර දිස්ත්‍රික්කයට අයත් පුහාඹුගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ මලබඩවත්ත කොටස හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණ
උදයට එරෙහි විශ්වාසභගංය පරාදයි
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාංසභංග යෝජනාව බහුතරයකින් පාර
ගෑස් හිඟයක් එන හැඩ - ලාෆ්ස් ගෑස් ගෙන්වීම නවතයි
ප්‍රධාන කරුණු දෙකක් හේතුවෙන් ලාෆ්ස් සමාගම ගෑස් ආනයනය කිරීමට තීරණය කිරීම හේතුවෙන් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් නිර්ම
ඩෙල්ටාවට සයිනොෆාම් වෙතින් ඉතා ඉහළ රැකවරණයක්
“විශේෂඥයන් ලෙස හැඳින්වුණු ඇතැමුන්ගේ දැඩි විරෝධයට සහ අවඥාවට ලක්වූ චීන සයිනොෆාම් එන්නත ලබා ගත් අයගෙන් 95% කගේ සිරුර
තවත් ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කෙරෙයි
මහනුවර හා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහ
ලොව වටිනාම මිල කළ නොහැකි මැණික් ගල් තුනක් තිබූ තැනින් එළියට ගනියි
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබූ මිල කල නොහැකි වටිනා මැණික් 03ක් ආරක්ෂාව එම අධිකාරියේ සිට ලංකා බැංකු
දෙවන වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කරනවා - ජනපති
දෙවන වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තමන් බලාපොරොත්තුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. මාධ්‍ය ආයතන හිමික
ශිෂ්‍යත්වයට හා උසස් පෙළට දින නියම වෙයි
2021 වර්ෂයේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වන දින පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියි. මේ අතර 2021 වර්ෂය
උදයට එරෙහි විශ්වාසභංග යෝජනාව අද හා හෙට විවාදයට
මේ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ආණ්ඩුපක්ෂ පාර්ල
කොවිඩ් මරණ 46ක් - සමස්ත මරණ 3778යි
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 46ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (17දා) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ මරණ ව
ජනපති සමාව ලැබූ දුමින්දට සභාපති තනතුරක්?
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන දුමින්ද සිල්වා මහතා පත්කර ඇති බ
රිෂාඩ් රෝහල් ගත කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බද්
කොවිඩ් මරණ 31ක්
තවත් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මහා පරාක්‍රමබාහුගෙන් පසු කෘෂිකර්මය නැංවූයේ මමයි
මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අ
පිළිවෙළකට ගමනක් යන්න පුළුවන් නම් යනවා
මාධ්‍ය ආයතනවලින් මට කිසිම කැපිල්ලක් නෑ. රජයත් එක්ක කැපිල්ලක් තියෙනවයි කියලා මම පේන්නේ නැති වෙන්නේ කොහොමද? කවුද ක
ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරෙයි
අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදාහැරීමට පියවර ගෙන තිබ
තවත් කොරෝනා මරණ 41ක්
ඊයේ (15) දින කොරෝනා මරණ 41 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට අවුරුදු 30 - 59 අතර පුද්ග
රැකියා කරන අයට ඕනෑම තැනකින් එන්නත්
රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධි
සංචරණ සීමා තවදුරටත් ලිහිල් කරයි
ශාලාවේ ධාරිතාවෙන් 50% ක අසුන් සඳහා සීමාවන්ට යටත්ව අද දිනයේ ක්‍රියාත්මක වන පරිදි ශාලාවන් තුළ සංගීත සංදර්ශන පැවැත්ව
තවත් ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවතට
හුදකලා කර තිබු තවත් ප්‍රදේශ දෙකක් අද අලුයම සිට හුදකලා බව ඉවත් කර තිබෙනවා.
තවත් කොරෝනා මරණ 50ක්
ඊයේ (14) දින කොරෝනා මරණ 50 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට අවුරුදු 30 - 59 අතර පුද්ගල
නාවලපිටියේ බල පෙරලියක්
සමගි ජන බලවේගයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ පාලන බලය අද (15දා) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතු කර ගැනිමට එම නගර
තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට
අද (15) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
කොවිඩ් මරණ 37ක්
තවත් කොවිඩ් මරණ 37ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සැප්තැම්බර් වනවිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා
විශාල වෙනසක් ඇති නොවුණහොත් සැප්තැම්බර් වනවිට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ජෙනරා
ප්‍රදේශ කිහිපයක හුදකලාභාවය ඉවතට
අද උදෑසන 6 සිට හුදකලා කර ඇති ග්‍රම නිලධාරි වසම් හා ප්‍රදේශ කිහිපක් හුදකලා බව ඉවත් කර තිබේ.
අපි මේක මෙතනින් ඉවර කරන්නේ නෑ
නඩු 20ක් 30ක් දාලා අපේ ජනතාව සන්තෝෂ කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හෝ ඒ ආයතන හිතනවනම් ඒ අයම රවට්ටා ගැනීමක්. අපි මේක මෙතනි
ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරෙයි
දිස්ත්‍රික්ක තුනක අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් සඳහා පනවා තිබූ හුදෙකලා බව අද උදෑසන සිට ඉවත් කරන බව කොවිඩ් වැළැක්

