හබරන පොලිස් වසමේදී වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් හමුදා මේජර් ජනරාල් අත්අඩගුවට ගත් බව ප
TOP STORY
දිස්ත්‍රික්ක 3ක අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි
කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳ
මින්නේරිය ගැන විමර්ශනයට යුද හමුදාපතිගෙන් මණ්ඩලයක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතර පසුගිය ජුනි මස 25
ඩෙල්ටා ගැන අනතුරු ඇඟවීමක්
ඩෙල්ටා ප්‍ර භේදය සුළුකොට සැළකිය නොහැකි බවත් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් මෙය ලංකාවේ වේගයෙන්ම පැතිර
මැදපෙරදිග සිට එන අයට පනවා තිබූ තහනම ඉවතට
ජුලි 13 දා දක්වා මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පනවා තිබු තාවකාලික තහනම කොන්දේසි කිහි
ගිනිගත් නැවේ තිබුණු ප්ලාස්ටික් වලින් සීයට 60ක් නෑ
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික්වලින් 40%ක් පමණක් ගොඩබිමට ගසාවිත් ඇති බවත්, එසේම ඉතිරි 60෴ට සිදු වූ දෙයක් ම
දිස්ත්‍රික්ක හතරක ග්‍රාම නිලධාරී වසම් හයක් හුදෙකලා කරයි
කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් හයක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ්
කොවිඩ් මරණ 3000 ඉක්මවයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 45ක් වාර්තා වී තිබේ. මෙම කොවිඩ් මරණ ඊයේ (28දා) තහවුරු කර තිබේ.
ආණ්ඩුව රු. ට්රිලියනක මුදල් අච්චු ගහලා
ජුනි 28 වන විට අච්චු ගහන ලද මුලු මුදල් ප්‍රමාණය රු. ට්‍රිලියනය ඉක්මවන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී
ගල්ෆ් රටවලින් ලංකාවට එන්න බෑ
ඒ අනුව බහරේනය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමර් රාජ්‍යය, කටාරය, ඕමානය හා කුවේට් යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීමට තහන
දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් 2ක් හුදෙකලා කෙරෙයි
කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 2 ක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැ
කොවිඩ් මරණ 41ක්
ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ත්‍රිපිටක සංරක්ෂණ පනත ආවොත් ශාසනයේ බෙදීමක්
මේ නව පනත් කෙටුම්පත ගෙන එනු ලබන්නේ ශාසනය විනාශ කිරීම සඳහා කුමන හෝ කණ්ඩායමක අතකොළුවක් වූ කණ්ඩායමක් රාජ්‍යය රාජ්‍ය
බැසිල් එක්ක මෛත්‍රීට හා SBට ඇමතිකම්
බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් 4ක් හුදෙකලා කරයි
කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැ
රසායනික පොහොර ගෙන්වීමට වාර්ෂිකව ඩොමි 400ක්
නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය
තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කරයි
දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද (27) අලුයම සිට හුදෙකලා කිරමට තිරණය කර තිබේ.
කොවිඩ් මරණ 43ක්
කොවිඩ් ආසාදිත තවත් මරණ 43ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරෙයි
අද අලුයම 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇත. මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල
කිහිපදෙනෙකුට සතුටු කිරීමට ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ
මම එදා මෙන් අදත් ඔබට නායකත්වය දෙන්නට සුදානම්. මම මගේ වගකීම නොපිරිහෙලා ඉටුකරනවා. රටට ආදරය කරන, අනාගත පරපුර වෙනුවෙන්
සති අන්තයට සංචරණ සීමා නෑ
සති අන්තයේදී සංචරණ සීමා ක්‍රියාත්මක නොකිරීමට කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
කොළඹින් ගිය තවත් නැවක ගින්නක්
ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙන් පිටත්ව සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ බහාලුම් ප්‍රවාහන නෞකාවක එංජින් කාමරයේ ගින්නක
සංචරණ සිමා ඉවත් කළත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත්
සංචරණ සීමා ඉවත් කළත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි.
දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදෙකළ කෙරෙයි
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 5 ක ග්‍රාම නිලධාරී වසම් 10 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපති
සංචරණ සීමා ලිහිල් කෙරෙයි
දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කෙරිණි. කෙසේ නමුත් ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛ
බැසිල් පාර්ලිමේන්තුවට - මුදල් ඇමතිකමත් ලැබෙයි
බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපිය
දුමින්ද සිල්වාට ජනපති සමාව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනපති ගෝඨාභය මහතා විසින් විශේෂ ජනපති සමාව ලබාදී ඔහුව නිදහස් ක
දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 7ක් හුදෙකලා කරයි
පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මඩකළපුව, යාපනය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7 ක් අද
තවත් කොවිඩ් මරණ 65ක්
ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 65ක් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2769ක්
මිලිටරීකරණයෙන් රට පාලනය කිරීම වැරදියි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට බවත් මිලිටරී

