අද (04) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර ඇත.
TOP STORY
රටවල් 14ක අයට ලංකාවට එන්න බෑ
පසුගිය දින 14 ක කාළය තුළ ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකානු රටවල් 14 ක සංචාරය කළ හෝ එම රටවල් ඔස්ස
අදත් ආසාදිතයින් 3,000 ඉක්මවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 663 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවස
ආපදා පුහුණුවලට වැඩියෙන්ම ගිහින් තියෙන්නේ දේශපාලකයින්
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඇති කර වසර කිහිපයක් ගතවන විටදි ඩොලර් මිලියන 30 ක් පමණ වැය කර පුහුණුවීම් කර තිබුණත් එම පු
රජයට සයිබර් ප්‍රහාරයක්
ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්
කොවිඩ් ආසාදිත මරණ 42ක්
අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 42ක් වාර්තා වී ඇත.
නැව් සමාගම වන්දි මුදල ගෙවීමට එකඟ වෙයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට හා වෙරළ තීරයට සිදු වූ හානිය ගණනය කර නීතිපතිවරයා හර
සයිනොෆාම් එන්නත් මිලියන 2ක් ලබන සතියේ දිවයිනට
ලබන සතිය වනවිට සයිනොෆාම් එන්නත් මිලියන 02 ක් මෙරටට ලැබෙන බව යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
අත්‍යාවශ්‍ය සේවා පිළිබද ගැසට් නිවේදනයක්
ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් තවත් අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජුනි 14දා තෙක් අඛණ්ඩව සංචරණ සීමා
එළැඹෙන 07 දා තෙක් පනවා තිබූ සංචරණ සීමා එදිනට ඉවත් නොකරන බවත් එළැඹෙන 14 දා තෙක් අඛණ්ඩව ක්‍රියාතමක කරන බවත් යුද හමුදාප
නැව මුහුදු පතුලේ ගැටෙයි - ඇදගෙන යාම අත්හිටුවයි
කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු පතුලේ ගැටීම හේතුවෙන් එය ගැඹුරු මුහුදට ඇදග
ගිනි ගත් නැව මුහුදු බත් වීම ඇරඹෙයි
ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත්වීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව නැ
පර්ල් නෞකාව මුහුදුබත් වීමේ අවදානමක්
ආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දුන්හ
චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගි වු තවත් පිරිසක් අත්අඩංගුවට
සංචරණ සිමා පවතින කාල සිමාව තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක රුපලාවන්‍ය ශිල්පි චන්ද
කොවිඩ් මරණ 43ක්
කොවිඩ් ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ
වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කරයි
ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම් එස
චන්දිමාල් හා පියුමි හංසමාලිට ඇප
(UPDATE) නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ හා ප්‍රවීණ නිරූපිකා පියු
සයිනොෆාම් දෙවැනි මාත්‍රාව 8 දා සිට
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ජුනි 08 දා සිට ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද
කොවිඩ් මරණ 36ක්
මෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
සාගර ජීවී මරණවලට හේතුව පර්ල් නෞකාවේ විෂ ද්‍රව්‍යයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හරහා විෂ ද්‍රව්‍ය සාගරයට එක්වීම හේතුවෙන් මත්ස්‍යයන් ඇතුලු සාගර ජීවීන් මියගොස් ඇ
බද්දේගම සමිත හිමි කොවිඩ් ආසාදනයෙන් අපවත් වෙති
කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් බද්දේගම සමිත හිමියන් අපවත් වූහ. හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු දකුණු
කොවිඩ් ආසාදිත මරණ 42ක්
තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය.
බංග්ලාදේශය ඩොලර් 10ට සිනෝෆාම් ගන්න කථාව බොරු
චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 15කට ශ්‍රී ලංකාව මිලට ගැනීමට යාමේදී බංග්ලාදේශය එම එන්නත් මාත්
සයිනොෆාම් එන්නතකට ඩොලර් 5ක් වැඩිපුර ගෙවනවා
නමුත් ඩොලර් 15ක් දීම ගැන අපේ ගැටලුවක් තිබෙනවා. බංග්ලාදේශයට එම එන්නතම ඩොලර් 10ට දෙනවා මාත්‍රාවක්. එක මාත්‍රාවකට ඩොලර
කොවිඩ් මරණ 38ක්
කොවිඩ් ආසාදිත තවත් මරණ 38 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (28) තහවුරු කර තිබේ.
සංචරණ සීමා ජුනි 07 දක්වා අඛණ්ඩව
දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.
මොරටුව නගරාධිපති අත්අඩංගුවට
නිරෝධායන නීති කඩකරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්ද
ලබන සඳුදා සංචරණ සිමා ලිහිල් කිරිමේ තිරණය අද
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන සඳුදා (31) දැනට පනවා තිබෙන සංචරණ සීමා ලිහිල් කරන්නේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක්
කොවිඩ් ආසාදිත තවත් මරණ 27ක්
කොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,325 දක්වා ඉහළ ගොස් ඇති බව රජය
මැයි 31 හා ජුනි 04 දා සංචරණ සීමා ලිහිල් නොවෙයිද?
පවතින සංචරණ සීමා එළඹෙන 31 වැනිදා සහ 04 වැනිදා ලිහිල් කිරීමට තීරණය කර තිබුණද එය වෙනස් වීමට ඉඩ ඇතැයි සංචාරක අමාත්‍ය ප

