වත්මන් රජයේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ගෙවතු වගා සංග්‍රාමයට ශ්‍රී ල
Sports
උපුල් තරංගගෙන් 100කට වියලි ආහාර පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ ආරම්භක ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කොවිඩ්-19 වෛරසය (කොරෝනා ව
කොරෝනා නිසා විම්බල්ඩන් අවලංගු කරයි
කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට විම්බල්ඩන් තරග සංවිදායකයෝ ඊයේ (01
ඩක්වත්-ලුවිස් ජීවිත ඉනිමට සමුදෙයි
සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟ සඳහා කාලගුනය සහ දේශගුණය හරස්වීමෙන් ඇතිවන ගැටලුවට පිලියමක් ලෙස භාවිත කළ ඩක්වර්ත් ලු
කොරෝනා සටනට වෝනර් හිස මුඩුකරයි
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් කොරෝනාවට එරෙහිව සටන් වදින පිරිසට සහය පතමින් සිය හ
එංගලන්ත ලැන්කෂයර් ක්‍රිකට් ලොක්කාත් කොරෝනාවට බිලි
එංගලන්තයේ සුප්‍රසිද්ධ ලැන්කර්ෂර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සභාපති ඩේවිඩ් හොජ්කිස් කොරෝනා වෛරසය වැළඳීමෙන් ජ
කොරෝනා මැඩලීමට බට්ලර් ජයග්‍රාහී ලෝක කුසලාන ජර්සිය දන්දෙයි
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු ජොස් බට්ලර් පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී භා
චන්දිමාල් - සුරංග වියළි ආහාර මලුු බෙදති
කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට වියළි ආහාර සළාක මල්ලක
කොරෝනා වෛරසයට එරෙහිව බෙලරුස් ජනපති අයිස් හොකී ක්‍රීඩාෙවේ
ලොව පුරා තර්ජනයක් ලෙසින් මතුව ඇති කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්ත්වයට එරෙහිව බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූ
COVID 19 අරමුදලට මුරලිගෙන් රු මිලියන 05ක්
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශීලින් ද ගිණුමට දායක
සංගක්කාර, මහේල පවුල් 7000කට වියළි ආහාර සළාක බෙදා දෙති
ස්වයං නිරෝධායනය අවසන් කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, හිටපු නායක මහේල ජයවර්ධන සමගින් එක්ව පවු
හෝමාගම මූලික රෝහලට ක්‍රිකට් කණ්ඩායමෙන් පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉරිදා (මාර්තු 29) හෝමගම මූලික රෝහලට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂක උපක
කොරෝනා වසංගතයට ICC විකල්ප සොයයි
කොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතය මඩින්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විකල්ප සොයා බලන බව එහි ප්‍රධාන විධාය
ඉතාලි ජුවෙන්ටස් ක්‍රීඩකයෝ මාස 4 ක වැටුප් එපා කියති
කොරෝනා (කෝවඩ්-19) වසංගතයෙන් ඉතාලියම ඇලලී යන මොහොතේදී සිය ක්‍රීඩා සමාජය තවදුරටත් අපහසුතාවයට පත් නොකිරීම ඔවුන් අරමු
ස්ටුවර්ට් බ්‍රෝඩ් සුපිරි අවන්හල සිල්ලර කඩයක් කරයි
කෝවිඩ් 19 පීඩා විදින වැඩි දෙනෙකුට නොමිලයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දෙයි
ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල කල් යයි
ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල කල් දැමීමට එහි සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ කොවිඩ්-19 වෛරසය හෙවත් නව කොරෝනා වෛරස
ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියටත් කොරෝනා හරස් වෙයි
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියෙන් පසු පැවැත්වීමට නියමිතව තිබූ ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ පිළිමළුන් පිටුදැක
කොරෝනා හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග රැසක් කල් දමයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ඉදිරියේදී සංවිධානය කිරීමට අපේක්ෂිත ක්‍රිකට් තරගාවලි රැසක් කල් දැමීමට ත
යුද්ධය, ත්‍රස්තවාදය සහ ස්වාභාවික විපත් නිසා ක්‍රිකට් කඩාකප්පල් වූ අතීතය
ක්‍රිකට් ක්‍රීඩාවට විරාමයක් ලැබී ඇත්තේ කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයකිනි.
කොරෝනා වෛරසයට එරෙහිව බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෝ අරමුදල් රැස් කරති
බංග්ලාදේශයේ ප්‍රිමියර් (ප්‍රමුඛ පෙළ) ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ මාසික වැටුපෙන් සියයට 50්‍ක් කොවිඩ්-19 වෛරස (කොර
කොරෝනා පරාජය කරන්න සුප්‍රකට ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයත් ලබාදෙයි
කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්වයට මුහුණ දීම සඳහා තාවකාලිකව වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් ඉන්දියාවේ බටහිර බෙංග
කෝවිඩ් - 19 එරෙහි උපකරණයක් මිලදීගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ මුදලින් දායකත්වය ලබා දෙති
කෝවිඩ් - 19 වෛරසය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ජාතික රෝහලට අතශාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් මිලදී ගැනීම සඳහා ශ
අබ්දුර් රසාක්ට බංග්ලාදේශ ක්‍රිකට්හි නව තනතුරක්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක අබ්දුර් රසාක් එරට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට පත් කොට
කොරෝනා ‘ආදරවන්තයන්ගේ සටන’ටත් හරස් වෙයි
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පාසල් ක්‍රිකට් ගැටුම (බිග් මැච්) වන ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහ
ආසියානු කුසලාන රග්බි තරගාවලිය කල් යයි
ආසියානු කුසලාන පළමු කොටසේ රග්බි තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ. ඒ මේ වනවිට කොවිඩ්-19 වෛර
ඩේල් ස්ටේන්ට ද. අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමජිකත්වය අහෝසි වෙයි
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ට එරට ක්‍රිකට් ආයතනය මගින් නිකුත් කළ
සමාජ දුරස්ථභාවය පිළිබඳ උපදෙස් නොසලකා හරින පුද්ගලයින් ගැන ලුවිස් හැමිල්ටන් කණස්සල්ලෙන්
කොරෝනා වයිරස් අර්බුදය තුළ සමාජ දුරස්ථභාවය තබ ගනිමින් මිනිසුන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න වගකිව යුතු පාර්ශව වි
කෝවිඩ් -19 සමඟ සටන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් රු. මිලියන 25 ක මුදලක් ප්‍රදානය කරයි
කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දරන උත්සාහයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ස්වයං නිරෝධානයට
ඉන්දියාවේ සංචාරයක නිරතවූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දකුණු
රොාෂාන් මහානාම, ස්වයං නිරෝධායනයට
පී.එස්.එල් තරඟාවලියේ තීරකවරයෙක් ලෙස කටයුතු කල රොෂාන් මහානාම සිය නිවස තුල නිරෝධායනයේ යෙදෙන බව වාර්තා වේ.

