චීනය තුළ කොවිඩ් 19 වෛරස් රෝගය පැතිරීමේ උච්චතම අවස්ථාව අවසන් වී ඇති බව චීන රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි.
Live
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට චිනයේ පුර්ණ සහාය
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසයි.
රොනාල්ඩෝ නිරෝධායනයට
ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ මැඩෙයිරා හි ප
නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා - ඩලස්
කොවිඩ් 19 වෛරස් රෝගය සම්බන්ධයෙන් කිසිම දරුණු තත්ත්වයක් නොතිබුණත් දරුවන් ගැන සංවේදී ආණ්ඩුවක් හෙයින් පාසල් නිවාඩු
සමාජ මාධ්‍ය තොරතුරු අසත්‍යයි - විවිධ ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් වාර්තා වී නෑ
කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය
කොරෝනා බවට සැක දෙදෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කරයි
නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද (12) උදෑසන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කල බව රෝහල් ප්
ඉතාලිය නිරෝධායන කටයුතු පුළුල් කරයි
ඉතාලිය තුළ තවදුරටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඉතාලියේ සියළුම සිල්ලර වෙළඳසැල්, කෝපි බාර්, පබ්, අවන්හල්, කොණ්

