ඉතාලිය නිරෝධායන කටයුතු පුළුල් කරයි


ඉතාලිය තුළ තවදුරටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඉතාලියේ සියළුම සිල්ලර වෙළඳසැල්, කෝපි බාර්, පබ්, අවන්හල්, කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍යාගාර වසා දමන ලෙසට ඉතාලි අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේය.

සිය සේවකයින්ට නිවාඩු ලබා දෙන ලෙස හෝ නිවසේ සිට රැකියා කිරිමට අවස්ථාව ලබාදෙන ලෙසද ඉතාලි අග්‍රාමාත්‍යවරයා පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටියේය.



Recommended Articles