කොරෝනා බවට සැක ‌දෙදෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කරයි


නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද  (12)  උදෑසන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම දෙදෙනා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු හා සෝමාවතිය ප්‍රදේශයේ වන්දනාවේ පැමිණි අයෙකු මෙලෙස රෝහල් ගත කළ බව වාර්තා වෙයි.



Recommended Articles