සෑම දුම්රිය ස්ථානයක දීම දුම්රිය මගීන්ගේ ශාරිරික උෂ්ණත්වය මැනීම/දුම්රිය ආඥා පනත තදින්ම ක්‍රියාත්මක කිරීම/ දුම්ර
Live
විදෙස් රටවලට ගිය ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගත යුතුයි
විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්, අධ්‍යාපනය ලබන සිසුන් හා සංචාර සඳහා මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහා ගොස් සි
කපිතාන් ටොම්ගේ අරමුදල පවුම් මිලියන 17ක් දක්වා තර වෙයි
(LONG READS)කොරෝනාවට එරෙහිව සටනේ නිරතව සිටින බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයන් උදෙසා අරමුදලක් පිහිටවූ 99 හැවිරිදි කපිතාන් ටොම
මැනිං වෙළඳපොළ තවත් සතියක් වසයි
දැනට උද්ගත වී ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං තොග වෙළඳපොළ තුළ කොවිඩ් - 19 (Covid -19) ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන්
ගැබිනි මවුවරුන්ට ප්‍රතිකාර කරන නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලට නාවික හමුදාවෙන් පරිත්‍යාග
ගෝලීය ව්‍යසනයක් බවට පත්වී ඇති COVID 19 තත්ත්වය ශ්‍රී ලංකාවට ද බලපෑමක් ගෙන දුන් අවස්ථාවක බස්නාහිර පළාතේ වෛරසය ආසාදිත ය
පළමු කාර්තුවේ චීනයේ දදේනි සියයට 6.8කින පහළට
සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60 කට ආසන්න සේවා අංශයේ ප්‍රතිඵල සියයට 5.2 කින් පහත වැටී ඇති අතර ප්‍රාථමික කර්මාන්
ඇමෙරිකාව කොටස් වශයෙන් විවෘත කිරීමට යයි
බ්‍රහස්පතින්දා පැවති සිය දිනපතා සාකච්ඡාවේදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ “අපේ යුද්ධයේ ඊළඟ පෙරමුණ - නැවත ඇමරික
වූහාන් මිය ගිය සංඛ්‍යාව 1290කින් ඉහළ යෑමට හේතු කියයි
මධ්‍යම චීනයේ වුහාන් නගරය සිකුරාදා දිනයේදී කොරොන වයිරසය හේතුවෙන් මියගිය රෝගීන්ගේ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සංශෝධ
කොරෝනා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමේදී ශ්‍රී ලංකාව ලෝකයේ 9 වැනි ස්ථානයට
COVID-19 වසංගතය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය සහ එහි සෞඛ්‍ය පද්ධතියේ සූදානම කෙතරම් කාර්යක්ෂම හා ඵලදායීද යන්න ඇගයීමට ල
රනිල් ට්‍රම්ප්ට ලියයි
ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකාව විසින් ලබාදෙන ආධාර නතරග කිරීමට ගත් තීරණය පිළිබඳව නැවත සළකා බලන ලෙස සඳහන් කරමින් හි
බේරුවල ස්වයං නිරෝධායනයකට ලක් කල පුද්ගලයන් 65 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂාවට
කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත බේරුවල පළමු ආසාදිත පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන බේරුවල චීන කොටුව සහ
කෘෂිකර්මාන්තය නැංවීමට අඩු පොලී - නව සපිරි ග්‍රාමීය ණය
බෝග වර්ග 36ක් සඳහා 4%ක පොලී අනුපාතයකට රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදල් ලබාදීමට නියමිතව තිබේ.
කොවිඩ් හමුවේ පෘතුගාල හදිසි නීතිය මැයි 02දා දක්වා ඇදෙයි
මැයි මාසයේදී සමාජ හා ආර්ථිකය ක්‍රමානුකූලව විවෘත කිරීම සඳහා රජයට කාලය ලබාදීම මෙහි අරමුණ බව ජනපති කියයි.
කොවිඩ් ආරක්ෂාවට යැයි කියා මත්පැන් බොන්න එපා - WHO
ලොව පුරා රජයන් විසින් මත්පැන් පානය සීමා කරන පියවර ක්‍රියාත්මක කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි.
ඇමෙරිකාව කොරෝනා මරණ 30,000 ඉක්මවූ ප්‍රථම රට වෙයි
නව කොරෝනා ආසාදිතයන් 665,000ක් ඉක්මවා ඇමෙරිකාවෙන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
හරියට සැලසුම් කළොත් වැටුණු සංචාරක කර්මාන්තය ගොඩගන්න අමාරු නැහැ
(LONG READS) ලොව පුරා ව්‍යාප්තව ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දරුණු බලපෑමට ලක්ව ඇති ක්ෂේත්රයක් ලෙස සංචාර
දුප්පත් රටවලට ණය වාරික ගෙවීමේදි සහනයක්
ලොව දුප්පත්ම රටවල් සමහරක් විසින් ගෙවිය යුතු ණය ගෙවීම් අත්හිටුවීමට ජී 20 කණ්ඩායමට අයත් රටවල් එකඟ වී තිබේ.
මිනිසුන් නිවසට කොටු වෙද්දී නිදහස ලැබූ පිරිසක්
දකුණු අප්‍රිකවේ කෘගර් වනෝද්‍යානයේ තාර දැමූ මර්ගයක නිදහසේ සිංහ සෙයියාවෙන් සිටින සිංහයන්ගේ ඡායාරූප පෙළක් එම වනෝද
කොළඹ මාර්ගවල නවත්තවන වාහන වෙනුවෙන් ගාස්තු ගෙවන්න එපා
ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍ර දේශයේ කොළඹ මහ නගර සභාව මගින් පාලනය වන මාර්ගයන්හි වාහන නැ
ඇමෙරිකාවේ මිලියන 21කට රැකියා අහිමිවෙයි
එක්සත් ජනපදයේ වෛරසය ආසාදිතයින් 640,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර පුද්ගලයින් 30,985 ක් මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්
සිංගප්පූරුවේ පරිත්‍යාගශිලින්ගෙන් COVID-19 මර්දනයට සෞඛ්‍ය උපකරණ තොගයක්
සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමයේ සභාපති සහ ලංකාරාමාධිපති පූජ්‍ය කේ. ගුණරතන හිමි, ශ්‍රී ලංකා මහකොමසාරිස් ශෂි
හලාවත රෝහලේ වෛද්‍යවරයෙකුගෙන් අපුරු උපකරණයක්
රෝගියාට සමීප නොවී පවතින රෝග පරික්ෂා කළ හැකි උපකරණයක් නිර්මාණය කිරීමට හලාවත මහා රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ
ආර්ථික පුනරුද උපායමාර්ගය මේ සති අන්තයේ
කොරෝනා වෛරස වසංගතය නිසා අඩාලවූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පණ ගැන්වීම පිණිස සැලසුම් කළ උපායමාර්ග
චීනයෙන් තවත් පරිත්‍යාගයක්
අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් තවත් චීන ගුවන් යානයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිත බව ශ්‍ර
COVID අරමුදලේ ශේෂය මිලියන 703 ඉක්මවයි
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 70
ශ්‍රී ලංකාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට රනිල් සකස් කළ ක්‍රමවේදයට රජය එකඟ වුණේ නෑ
වයිරසය පැතිරෙන්නට පටන්ගත් මුල් කාලයේදීම මෙරට රෝහල්වල අත් ආවරණ ,මුහුණු ආවරණ , වෛද්‍යවරුන්ගේ ආරක්ෂිත ඇඳුම් කට්ටල,
NTB වෛද්‍ය ඇඳුම් කට්ටල 4500 ක් පරිත්‍යාග කරයි
නියමිත අවශ්‍යතාව පරිදි මෙම ඇඳුම් කට්ටල මැසීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලදි.
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට නොමිලයේ සුර්යබල උත්පාදන කට්ටල
මෙරට වෙසෙන සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 14ක් ඇතුළුව අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට අවශ්‍ය විදුලිබලය ලබා දීම සඳහා සූර්යබල
මිනිසාට වැළඳෙන පළමු කොරෝනා වෛරසය සොයාගත් ස්කොට්ලන්ත බස්රථ රියදුරුගේ දියණිය
(LONG READS)කොවිඩ් -19 වෛරසය ලෝකයට නව වෛරසයක් නමුත් එහි ප්‍රධාන වෛරස් කාණ්ඩය වන කොරෝනා වෛරසය හඳුනා ගැනීම පිළිබඳ අතීතය සොය
අද පස්වරු 5 වනවිටත් කොරෝනා අසාදිතයෙකු වාර්තා නොවේ
මේ වන විට රෝගින්ගෙන් 68 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත