ආර්ථික පුනරුද උපායමාර්ගය මේ සති අන්තයේ By රුවන් කාශ්‍යප // 2020 අප්‍රේ 16 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා වෛරස වසංගතය නිසා අඩාලවූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පණ ගැන්වීම පිණිස සැලසුම් කළ උපායමාර්ගය මේ සති අන්තයේ ප්‍රකාශයට පත් කරන බව ජනපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. Facebook Twitter Google+ Recommended Articles